loku wedi ban oya jarawa.
Anika App store and iOS tarama honda monaath ne.
ඇපල් එක ගෙවන ගානට වටින්නේ නෑ.
ඕවර් ප්‍රයිස් ජරාවක් ඇපල් කියන්නේ අපේ රටේ නම්.
ඇමරිකා වල නම් ලාභයි ඇපල් ඇන්ඩ් එහෙ ඒ ගානට වටිනවා , අනිත් එක මැක් ඕ එස් වලින් ඇමරිකා වල එවුන් ගොඩක් වැඩ කරන නිසා අයි ෆෝන් එක හොදයි යුස් කරන්න ඔක්කෝම එකපාර සින්ක් කරගෙන.
මෙහෙට හරියන්නේ නෑ අයිෆෝන් මොකද ගාන ඕනවට වඩා වැඩියි.
එම් අයි මික්ස් එකේ මහ ලොකුවක් නෑ බන්.
අතට ගන්නේ නැතුව ෆොටෝස් එහෙම දැක්කාම ලොකු වැඩියි කියලා හිතෙනවා ඒත් පාවිච්චි කරද්දි ලොකු අව්ලක් නෑ බන් හුරු උනාම.
අනිත් එක ඕක ඇපල් එකට වඩා ගාන ගොඩක් අඩුයි ඇන්ඩ් ෆීචර්ස් ගොඩක් වැඩියි.