I Phone 7 Plus එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා... මට දැනගන්න ඕනේ මම කලින් apple පාවිච්චි කරලම නැහැ 🥴🥴 මේකට දැන් අප්ඩේට් support කරනවද.? මේක ටිකක් පරණ නිසා ගන්න එක අවුල් ද? එහෙම අවුලක් නැත්තං අඩුවට ගන්න තැනක් සෙට් කරල දීපන්කො brand new... ලොකු...