පැනලා දෙමි-මල්බෙරි වෙමි......හරිය.
ඇක්ටිවේශන් ලොක් දෙකක් ඇත..
එකක් ලොක් එක..
අනික අයිකලුඩ් එක..
නිකම් ම ෆෝන් එක ඇක්ටිවේට් කරගන්න ඕනේ නම්
ඔරිජිනල් සිම් එක දාන්න..ඒ කියන්නේ ටී මොබයිල් නම් ඒක.....
නැත්නම් ආර් සිම් එකෙනුත් අක්ටිවේට් කරගන්න පුලුවන්..
අයිකලුඩ් නම් ඉතින් උබට හැමේගෙන් ම අහල අහල
ගනන් අඩුම තනින් බලල සල්ලි ගෙවල වැඩේ හරි නොගියම
මට කතාකරල මගෙන් කරගන්න පුලුවන්
බායි........