Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Activation_Lock.jpg

    මචංලා iphone 7 plus එකක් තියනවා මේ විදියට ලොක් වෙලා දාපු email/password එක වත් පාස් කෝඩ් එව්කවත් මතක නෑ මේක ගොඩ දාගන්න හෙල්ප් එකක් දෙන්නකෝ :sorry::sorry::sorry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Activation_Lock.jpg

    මචංලා iphone 7 plus එකක් තියනවා මේ විදියට ලොක් වෙලා දාපු email/password එක වත් පාස් කෝඩ් එව්කවත් මතක නෑ මේක ගොඩ දාගන්න හෙල්ප් එකක් දෙන්නකෝ :sorry::sorry::sorry:

    oka umbata deepu ekata kiyala unlock kara ganin. nattan itin wisi karanna tama wenne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ussapu ekak namai ban owner ge athin mai lock wela tiyanne but dan daapu mail adress eka or apple id eka mathaka na

    මම දන්න විදියට පර්චසින් Proof තියේ නම් ඕක අරින්න පුලුවන්
    ඇපල් ස්ටෝ එකකට ගනිපු බිල් අනම් මනම් බොක්ස් එක්ක අරන් ගියා නම් පුලුවන් වෙයි
    ලංකාවෙ නම් ඉන්නෙ ඒ සේරම දේවල් එක්ක Future World/BT Options තැන් දෙකෙන් එකකට අරන් යන්න
    ගොඩක් වෙලාවට කරගන්න පුලුවන් වෙයි

    දැන් කියන්න එපා බිලත් නැහැ බොක්ස් එකත් නැහැ කියලා
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම දන්න විදියට පර්චසින් Proof තියේ නම් ඕක අරින්න පුලුවන්
    ඇපල් ස්ටෝ එකකට ගනිපු බිල් අනම් මනම් බොක්ස් එක්ක අරන් ගියා නම් පුලුවන් වෙයි
    ලංකාවෙ නම් ඉන්නෙ ඒ සේරම දේවල් එක්ක Future World/BT Options තැන් දෙකෙන් එකකට අරන් යන්න
    ගොඩක් වෙලාවට කරගන්න පුලුවන් වෙයි

    දැන් කියන්න එපා බිලත් නැහැ බොක්ස් එකත් නැහැ කියලා

    lankawe apple store ekak ne neda agent lagata aran giyoth karala dei da :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    lankawe apple store ekak ne neda agent lagata aran giyoth karala dei da :rolleyes:

    මම පිටින් ගනිපු ෆෝන් ගොඩකට ඔය තැන් දෙකෙන් වොරන්ටි අරන් තියනවා
    කිසිම අවුලක් නැතිව වොරන්ටි නම් දුන්නා
    උන් ඇපල් ස්ටෝ එකකින් දෙන ඕනම සර්විස් එකක් දෙනවා, ගනිපු තැන අදාල නැහැ උන්ට. ඒක නිසා ගොඩක් වෙලාවට කරලා දෙයි
    කෝල් එකක් දීල ඇහුවා නම් හරි