mail එක recovery කරන්න ක්‍රමයක්?

puhulhora

Member
Jul 26, 2025
8
3
3
මගේ email එකේ password එක මතක නැහැ, වෙන කෙනෙක් ගේ recovery email එකක් දාල තියෙන්නේ හදන දවස් වල, ක්‍රමයක් නැද්ද account එක ගොඩ දාගන්න?
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Gmail?

    මට නම් එක පාරක් කෙල වුනාට පස්සේ Authenticator app එක දාගත්තා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,697
    16,451
    113
    එකවුන්ට් හැක් කරන හැටි නිකන් කියලා දෙන්නේ නෑ 100$ දීපං
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    බෑ.
    මගේ ෆෝන් එකකට කෙල වෙලා ඊමේල් එකේ පාස්වර්ඩ් සේව් කරල තිබ්බෙත් එකේ. මාර කරදරේක වැටුනේ.
     
    • Like
    Reactions: Yin And Yang

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Password eka denma bro recover karala dennam....kaatawath salli denna epa
    මම ඔහොම දීලා 2012 විතර කලුවෙක් මගෙ pool live tour එකවුන්ට් එකේ තිබ්බ. ඔක්කොම අයිටම් සෙල් කරලා ක්‍රෙඩිට් අරං තිබ්බා.:( කැරි කලුවො ඉන්නෙ ලංකාවේ .:angry:
     
    • Wow
    Reactions: NaiRobi