i phone lock wela

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Help me ...

    මගේ යාලුවෙක් සෙකන්ඩ් හෑන්ඩ් ගත්ත අයි ෆෝන් එක රීසෙට් කරලා. කලින් දාපු ඊමේල් විස්තර නැති නිසා මේක අන්ලොක් කරන විදිය දන්නවනම් කියනවද?

    යාලුවෙකුට උනේ :yes::yes::D
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Icloud lock නම් unlock කරන එක sure නෑ.. :P

    Rs. 20,000 ක් විතර යන වැඩක්..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Icloud lock නම් unlock කරන එක sure නෑ.. :P

    Rs. 20,000 ක් විතර යන වැඩක්..

    icloud lock unada balanna bea neda? reset kalama mulinma ahanne mul email address denna kiyala neda?

    Rs. 20 000 kin mokakda koheda karanne? :confused: