I Phone X එකක් තියෙනවා ගැනුම් කරුවන් ඉන්නවනම් එන&#35

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    වෙන්න කොහෙද දන්නෑ නේද අතපත ගාලා තියෙන්නේ
    latest

    :lol::lol::lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ෆියුචර් වර්ල්ඩ් එකට සීරියල් එක කියලා අහපන් උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා. එහෙම නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ ඇපල්කෙයා ලංකාවෙන් ගන්න පුලුවන්
    ඔරිජිනල් පර්චසින් පෘෆ් තියනවද (බිල)
    ඔය දෙකම තියනවා නම් ගේමක් නැතුව විකුනගන්න පුලුවන්. මොකද අරන් කේස් එකක් උනත් බයවෙන්නෙ දෙයක් නැති නිසා
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ෆියුචර් වර්ල්ඩ් එකට සීරියල් එක කියලා අහපන් උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා. එහෙම නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ ඇපල්කෙයා ලංකාවෙන් ගන්න පුලුවන්
    ඔරිජිනල් පර්චසින් පෘෆ් තියනවද (බිල)
    ඔය දෙකම තියනවා නම් ගේමක් නැතුව විකුනගන්න පුලුවන්. මොකද අරන් කේස් එකක් උනත් බයවෙන්නෙ දෙයක් නැති නිසා

    good point,math oka hoya hoya idiye apita ungen check kraganna puluwanda oni ekak ,man hithuwe me region eke ewa witarai kiyala warrnty claim kranna puluwan:rolleyes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163

    අඩේ තෑන්ක්ස් ආ...වටිනවා ඒකනම් :love::love::D

    You must spread some Reputation around before giving it to NEMISIS again.​

    kiyada kiyanne

    PM me bro :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    120000 dennam badu check karala

    මම අරූගෙන් අහලා කියන්නම් මචන්.. :) බට් ඌ ඊට වඩා බලාපොරොත්තු වෙනවා :dull:

    හම්මට යකෝ එලියට අරන් ඇතුලට දාපුවත් තියෙනවද :rofl::rofl:

    නොනවත්වා එහෙම කලාමනේ ආතල් එක අනේ... :love::rofl::lol:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ෆියුචර් වර්ල්ඩ් එකට සීරියල් එක කියලා අහපන් උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා. එහෙම නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ ඇපල්කෙයා ලංකාවෙන් ගන්න පුලුවන්
    ඔරිජිනල් පර්චසින් පෘෆ් තියනවද (බිල)
    ඔය දෙකම තියනවා නම් ගේමක් නැතුව විකුනගන්න පුලුවන්. මොකද අරන් කේස් එකක් උනත් බයවෙන්නෙ දෙයක් නැති නිසා

    Ekama warranty claim karanna be. International warranty kiyala ekak apple wala ne. Warranty eka adala wenne apple care thiyanawa nam ganna country eke witharai. Exceptional case ekak thiyanawa nam ganna country eke approval eka matha wena country ekakin warranty claim request karanna puluwan. But ekath exceptional case ekak wenna one mai. Moko mama USA gatta ekak AUSTRALIA wala change kara loku game ekak dila. Un hena gema ekak edala dunne.

    Australia wala apple store ekak thibilath amaru eke lankawe puluwan wei banbuwa. Dialog denneth unge ewata witharai. So as others
     
    • Like
    Reactions: CorD SaC

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    good point,math oka hoya hoya idiye apita ungen check kraganna puluwanda oni ekak ,man hithuwe me region eke ewa witarai kiyala warrnty claim kranna puluwan:rolleyes:

    කියන්නෙ නම් මේ රීජන් එකේ ඒවට විතරයි සපෝට් කරන්නෙ කියලා
    ඒත් මම නම් අහපු ගොඩක් ඒවට උන් සපෝට් දෙනවා කියලා කිවුවා
    සීරියල් එක කියලා අහන්න උන් කියනවා සපෝට් දෙන්න පුලුවන් නම්

    Middle East වලින් ගෙනාපුවට නම් දෙන්නෙ නැහැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Ekama warranty claim karanna be. International warranty kiyala ekak apple wala ne. Warranty eka adala wenne apple care thiyanawa nam ganna country eke witharai. Exceptional case ekak thiyanawa nam ganna country eke approval eka matha wena country ekakin warranty claim request karanna puluwan. But ekath exceptional case ekak wenna one mai. Moko mama USA gatta ekak AUSTRALIA wala change kara loku game ekak dila. Un hena gema ekak edala dunne.

    Australia wala apple store ekak thibilath amaru eke lankawe puluwan wei banbuwa. Dialog denneth unge ewata witharai. So as others

    ලංකාවෙන් ගන්න පුලුවන් එක්සෙප්ශනල් කේස් අනම් මනම් නැහැ
    මම අරන් තියන නිසා කියන්නෙ (ෆෝන් ගොඩකට අරන් තියනවා පිටින් ගෙනාපු)
    උන්ට සර්විස් දෙන්න පුලුවන්ද කියලා සීරියල් එක කියලා බලලා කියනවා
    දෙන්න පුලුවන් එකක් නම් උන් දෙනවා කිසිම ප්‍රස්නයක් නැතුව (මේ රීජන් එකට රිලීස් කරපුවට විතරයි උන්ට සපෝට් දෙන්න පුලුවන් ඒ උනාට මම ගනිපු හැම එකටම දුන්නා සමහර ඒව සිංගා වලින් ගෙනාපුවා සමහර ඒව ලංකාවෙ වෙන ශොප් වලින් ගනපුවා)
    මම අරගත්තෙ ෆියුචර් වර්ල්ඩ් එකෙන්

    Last edited: