apple iphone 6/6s/6plus or 6splus එකක් ටිකක් අඩුවට ගන්න විශ්වාසවන්ත තැනක් කියහන්කො

mama nikan neme ban illuwe sapekshawa aduwen![]()

අඩුවට නෑ පුතා
කොලිටි බඩුව කොයි එකත් එකම ගානකට යන්නේ
රු 1000ක 500ක වෙනසක් තියෙන්නෙ

apple iphone 6/6s/6plus or 6splus එකක් ටිකක් අඩුවට ගන්න විශ්වාසවන්ත තැනක් කියහන්කො