samitharandhika

Active member
  • May 15, 2010
    317
    163
    43
    ගන්න එපා ඔය උත්ටවල්. ඕඩ කරල මාසයක් බලං ඉන්න ඕන 🤬🤬🤬
    ඇපල් ස්ටෝ වල බඩු නෑ කියන්නේ 🤢🤮
    Germany idhan ena yaluwekuta kiyala genna ganna baluwe.

    uba mokakda adhas karanne price?
    Iphone kohen gattat awulak na habi apple store ekakin ganin, international price ekatama ganna puluwan. ( Lankawen nam ganna epa)
    Price eka and quality
    ------ Post added on Oct 25, 2023 at 5:29 PM
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මං හිතන්නේ අඩුම Price යන්නේ ඇමරිකා වල apple store වල ද කොහේද....
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මං හිතන්නේ අඩුම Price යන්නේ ඇමරිකා වල apple store වල ද කොහේද....
    aduma wadima kiyala ekak naha apple site eka tiyena USD ganata local currency eken hadala ganne apple store wala nam. 3rd party walin apple,or Samsung high end phone ganna epa refurbished enne godak welawata. lankawe softlogic.lk, abans unat genuine kiyala denne refurbished Samsung, meke thread ekek giya mathaki oka gana
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    aduma wadima kiyala ekak naha apple site eka tiyena USD ganata local currency eken hadala ganne apple store wala nam. 3rd party walin apple,or Samsung high end phone ganna epa refurbished enne godak welawata. lankawe softlogic.lk, abans unat genuine kiyala denne refurbished Samsung, meke thread ekek giya mathaki oka gana
    මං රටින් ගෙන්න ගන්න පුලුවන් කම තිබිලත් මෙහෙන් ම ගන්නේ warranty claim කරන්න උනොත් කියලා.. සමහර විට අපේ එවුන්ට දිගට හරහට එන green line, display issue එහෙම refurbished ඒවා හින්දද දන්නෙත් නැ..
     
    • Sad
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මං රටින් ගෙන්න ගන්න පුලුවන් කම තිබිලත් මෙහෙන් ම ගන්නේ warranty claim කරන්න උනොත් කියලා.. සමහර විට අපේ එවුන්ට දිගට හරහට එන green line, display issue එහෙම refurbished ඒවා හින්දද දන්නෙත් නැ..
    anna ekane. Lankawe nam ganna epa 🙏 singa ganilla
     
    • Like
    Reactions: Thari87