I.R.C_ජැක්සන්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මයිකල් ජැක්සන්ගේ The way you make me feel සින්දුව හැමෝම අහල ඇතිනෙ. ඒ සින්දුවේ සංගීතය ඉවත් කරල ශ්‍රව්‍ය ප්‍රයෝග ටිකක් එකතු කලහම මොකක්ද වෙලා තියෙන්නෙ කියල බලන්නකෝ:P. එතකොට නම් මයිකල් ජැක්සන් පාරෙ යන කෙල්ලෙක්ට කරදර කරන නිකන්ම නිකං රස්තියාදු කාරයෙක් විතරයි :lol::lol:




    මුල් ගීතයත් අහලම යන්න:)
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    totally-non-pedo-michael-jackson-painting.jpg
     
    • Like
    Reactions: B_i_n_g_o