සතුටුත් නැති දුකත් නැති ආදර කතාවක්.

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,042
    1,225
    113
    ඒක නියමයි.
    මේ කතාව කියෙව්වට පස්සේ, මේ වගේම මටත් හොදටම දැනුන අත්දැකීමක් තියෙනවා. ඒත්, මට ඒක හිතේ තියා ගන්න බැරි උන වේලාවක, මගේ යාළුවො කීප දෙනෙක්ට කියපු නිසා, ඒ අත්දැකීම කිරියේ දාන්න හිතෙන්නෑ, එක්ස්පෝස් වෙයි කියල. මගේ අත්දැකීම බූට් කේස් එකක් නෙමෙයි. ඒත් ඒක "tragedy" එකකින් කෙලවර (දැනට) උන එකක්.
    Again, that was something of a story, op.
    දේවල් වෙනස් කරලා දාපන්.
    උඹගෙ යාළුවො කිරියෙ නෑ නෙ. ඉන්නව නම් කොහෙන් හරි උඹට තේරෙනව නෙ
     
    • Like
    Reactions: Underground

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,876
    8,262
    113
    ඒක නියමයි.
    මේ කතාව කියෙව්වට පස්සේ, මේ වගේම මටත් හොදටම දැනුන අත්දැකීමක් තියෙනවා. ඒත්, මට ඒක හිතේ තියා ගන්න බැරි උන වේලාවක, මගේ යාළුවො කීප දෙනෙක්ට කියපු නිසා, ඒ අත්දැකීම කිරියේ දාන්න හිතෙන්නෑ, එක්ස්පෝස් වෙයි කියල. මගේ අත්දැකීම බූට් කේස් එකක් නෙමෙයි. ඒත් ඒක "tragedy" එකකින් කෙලවර (දැනට) උන එකක්.
    Again, that was something of a story, op.
    kathawa dahann collo
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    3,112
    5,470
    113
    දේවල් වෙනස් කරලා දාපන්.
    උඹගෙ යාළුවො කිරියෙ නෑ නෙ. ඉන්නව නම් කොහෙන් හරි උඹට තේරෙනව නෙ
    ඉන්නව බන්. දැනටමත් දෙන්නෙක්ගේ යූසර්නේම්ස් දන්නව. බට් උන් දන්නෑ මගේ එක.
    කතාව වෙනස් කරාට වැඩක් නෑ. කොහොමත්ම වෙනස් කරන්න බැරි එකම සිද්දියක් තියෙනවා. ඒ සිද්දිය අයින් කරල කතාව දැම්මට වැඩක් නෑ.
    kathawa dahann collo
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,362
    4,114
    113
    උඹ දැන් බැදලද? උඹට චාන්ස් එකක් ආවොත් ඒකිව බදින්න. උඹ බදිනවද?
    මම බැඳලා දැං..

    bump. I rather like the moral of the story.
    that is what I wanted to tell you all.
    ------ Post added on Sep 23, 2021 at 4:54 PM

    Expressway na ethakota :D
    ------ Post added on Sep 23, 2021 at 4:55 PM

    ------ Post added on Sep 23, 2021 at 5:45 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    10,760
    1
    24,527
    113
    - උඩරට -
    ආයේ කොටුවක් පනිමු එයා එක්ක - ඊට පස්සේ ආයේ කතාව ලියන් යමු දිගටම 🤩

    පොඩි පොඩි අඩුපාඩු තිබ්බා කතාවේ රසාස්වාදයට බාධා වෙන.. ඒවා අවුලක් නෑ ඒවා හදන් ආයේ ලියමු..

    මොකෝ කියන්නේ !!

    උබට බබාලා නෑ නේද ??
     
    • Like
    Reactions: kinkon

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    929
    980
    93
    ඔයාට ආදරේ කල එක්කෙනෙක් විතරයි මම කියලා නදී හිනා වුනා...
    meka patta ban
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    21,327
    1
    47,341
    113
    29
    Kalutara
    මොන මොරාල්ද බන් මේ කතාවේ. තනිකරම අඬන්න හිටපු එකෙක්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ සීන් එකක්නේ. කෙල්ලෝ තවත් එපා වුනා මට නම්.. සැක්... 🤢🤮



    ඔයාට ආදරේ කල එක්කෙනෙක් විතරයි මම කියලා නදී හිනා වුනා...
    meka patta ban
    මේක කියන්න පුළුවන් මට එක්ස් බිච්ට. 😎
     
    • Haha
    Reactions: darkhair