සතුටුත් නැති දුකත් නැති ආදර කතාවක්.

Calcula

Well-known member
  • Jul 23, 2021
    470
    472
    63
    මම එලකිරි ඉතිහාසයෙ පට්ටම ආස කමන්ට් එක මෙක... උඹ දාපු කමන්ට් එක :love:
    මටත් මීට සමාන අත්දැකීමක් තියනවා.

    ඒලෙවල් කාලේ ක්‍රශ් එක..

    ඒකිගෙත් වැඩි අකමැත්තක් තිබ්බෙත් නෑ..හැබැයි මම අහන්න ගියෙත් නෑ.

    කොහොමින් කොහොමහරි සෙක්ශන් එකේ බ්‍රයිටා උගේ අධ්‍යාපන කලර්ස් පෙන්නලා ඒකිව දා ගත්තා.

    මේක මීට වඩා ටිකක් සැරට හිතට වදින්න වුනා.

    පොරට මට තරම් ලුක් එකක් තිබ්බෙත් නෑ..බ්‍රයිටා හින්දා මට වඩා පර්සනැලිටි එකක් තිබ්බා.(මේක පස්සෙ තේරුනේ)

    ඉතින් කෙල්ලෙක් කොල්ලෙක්ගෙ පර්සනැලිටි එක බලනවා අනිත් දේවල් වලට වැඩිය.

    අනික ඒකි හෙන පොශ් ටිකක් යමක් කමක් තිබ්බ කෙල්ලෙක්.(ශෝ ඕෆ් වැඩි..කෙල්ලොනේ)

    මම කොහොමත් වැඩිය ශෝඕෆ් නෑ.

    ඉතින් ඒ දවස් වල ඉදන් මම කොහොමත් හිතන් හිටියෙ තාත්තගේ දේවල් වලින් මගේ ස්ටේටස් එක හදන් පිටට පෙන්නන්නෙ නෑ කියලා.

    ඉතින් මට කැමති වගේ ඉදලා අරූ එක්ක සෙට් වුණා.

    ඒකි හිතුවේ මම වැදන් පස්සෙන් එ‍යි කියලා..සැලුනද මිත්‍රවරුණි..නෑ.

    ආය ඇහැක් ඇරලවත් බැලුවෙ නෑ. ඕනවට වැඩිය ගනන් ගත්තෙත් නෑ.

    කවදහරී මන් මගේ දේවල වලින් මම ඒකිට මම කවුද කියලා පෙන්නනවා.

    දැන් ඉතින් ඒ මොරාල් එකෙන් වැඩ කරනවා.

    ඉතින් ඔය කතාව මතක් වෙන මතක් වෙන ගානෙ එන්නෙ හිතට ආවේගයක්..

    ඒකියන්නෙ ඒකිට හානියක් කරන්න නෙවේ කවදහරි ඒකිට පේනන නැගිටිනවා කියන එක.

    ඉතින් මේක කිඋවේ කිරියේ විතරයි..මේතාක් හිතේ තියන් හිටපු කතාවක්.

    අන්තිමට කියන්න තියෙන්නේ කොල්ලනේ කෙල්ලෙක් නිසා කෙලවගන්න එපා.
    අම්මා තාත්තා ගැන හිතපන්.
    හැමදේනම පාඩම්ක් අරන් තවත් ශක්තිමත් වෙයන්.
    හිතෙන් වැටෙන්න එපා කවදාවත්..මොනම හේතුවක් නිසාවත්

    මම ඉතින් තාම වැඩිය පරිණත කෙනෙක් නෙවේ.

    ඒත් ගන්න දෙයක් ති‍යෙනවනම් ගනින්.

    ජය!!

    :-):love:
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,993
    113
    උස්සන්ගොඩ
    මචං කතාව කියෙව්ව උඹේ..
    උඹට කෙල්ලව හොයාගන්න ලොකු උවමනාවක් තිබ්බනේ..ඒකිව හොයාගත්තනේ අන්තිමේ..
    දැන් උබට ඒකිව ඕන නැද්ද? සෙක්ස් වලට හෝ ආදරේ කරන්න හෝ කිසිම දේකට?
    ඒකිගෙන් උඹ ඇහුවේ නැද්ද ආදරේ ගැන උඹට තියන....

    උඹට ඒකිව ඕන නැද්ද?:dull::baffled:
    TFS_brother.

    අපි අතීතයට ආදරෙයි..උඹට සෙක්ස් කේස්1 නිසා ඒකිව එපා උනා නේද?
    වැඩිහිටියෙක් විදියට උඹට හිතෙන්නේ නැද්ද ඒකි ලබාගන්න තියේනම් හොදයි කියලා..
    sad bro
    ------ Post added on Sep 22, 2021 at 7:13 PM
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    291
    63
    යකෝ ජීවිතේ වරදිනව කියලවත් හරියනව කියලවත් දෙයක් නැහැ. it is just a rhythm and state of mind. (cz positive and negative thoughts generate emotions which are sadness or happiness)
     
    • Like
    Reactions: Tharaka25

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,511
    4,490
    113
    පව් උඹ කම්මුලට ගහපු වෙලාවෙ ඒකිට කොච්චර අසරණකමක් දැනෙන්න ඇති ද :( අහිංසකි. හුකන්නත් දීල ගුටිත් කාලා. :(
    දෙන්නගෙම කැමැත්තෙන් වුන දේවල් මිසක් අහිතක් කරන්න හිතන් කරපුවා නෙවෙයි. හුකන්න දුන්නා කියන වචනෙ ගැලපෙන්නෙ නෑ මේකට. හැමෝම යාලුවෙලා ඉන්න කාලෙ නිදහසක් තිබ්බොත් කරන දෙයක් නෙ මේක. ඉතින් මට වුනේ මගේ මානසික මට්ටමෙ තිබ්බ දුර්වලතාවයක්. කෙල්ල ගැන අහිතක් හිතුනෙ නෑ. ඒත් අර අරූ කිව්ව කතාව මතක් වෙලා කේන්තියට ගැහුවා විතරයි. ඒක එයා දන්නවා. එයාට මම ආදරෙන් හිටියා කියලා... ඕක විතරක් නෙවෙයි බාදාවකට ආවෙ. ගෙවල් වලින් බාදා වුනා. මම ඒවා කිව්වෙ නෑ කතාව දෙවනි ඉණිම වගේ වෙන නිසා... සෑහෙන බාදා මැද්දෙ එකතු වෙන්න ට්‍රයි එකක් දුන්නා. අන්තිමෙ අහිමි වුනා..

    Mona kale wechcha ekakda me?
    සෑහෙන කාලෙකට කලින් අවුරුදු 10 කට කිට්ටුයි :P
    ------ Post added on Sep 23, 2021 at 10:43 AM

    මචං කතාව කියෙව්ව උඹේ..
    උඹට කෙල්ලව හොයාගන්න ලොකු උවමනාවක් තිබ්බනේ..ඒකිව හොයාගත්තනේ අන්තිමේ..
    දැන් උබට ඒකිව ඕන නැද්ද? සෙක්ස් වලට හෝ ආදරේ කරන්න හෝ කිසිම දේකට?
    ඒකිගෙන් උඹ ඇහුවේ නැද්ද ආදරේ ගැන උඹට තියන....

    උඹට ඒකිව ඕන නැද්ද?:dull::baffled:
    TFS_brother.

    අපි අතීතයට ආදරෙයි..උඹට සෙක්ස් කේස්1 නිසා ඒකිව එපා උනා නේද?
    වැඩිහිටියෙක් විදියට උඹට හිතෙන්නේ නැද්ද ඒකි ලබාගන්න තියේනම් හොදයි කියලා..
    sad bro
    ------ Post added on Sep 22, 2021 at 7:13 PM
    නෑ මචන්.. එයා සාර්ථක ව්‍යාපාරිකයෙක්. ලොකූ කෙනෙක් නෙවෙයි. නමුත් එයා ප්‍රසිද්ද ඇගැලුම් ව්‍යාපාර ජාලයක ප්‍රදාන ෆැශන් ඩිසයිනර් වෙලා හිටියා. එතකොටම එයාගෙ පඩිය ( මීට අවුරුදු 10කට වගෙ කලින් ) එක්ලක්ෂ දහ දාහක්. ඒ ෆීල්ඩ් එකේ සැලරි ලක්ශ 3 වගේ ගන්න අය ඉන්නවා. මෙයා ඒකෙන් අයින් වෙලා ෆ්‍රීලාන්ස් කරා ෆැශන් ඩිසයිනින්. ලංකාවෙ ප්‍රසිද්ද නිලියක් සහ නලුවෙක්ගෙ ප්‍රදාන ෆැශන් ඩිසයිනර් විදියට තාමත් වැඩ මම හිතන්නෙ. බයෝ සයන්ස් ඩිග්‍රියක් තිබ්බට එයා ෆැශන් ඩිසයින් තෝරගෙන තිබ්බා රස්සාවක් විදියට. නලුවා හෝ නිලියත් එයා ෆැශන් ඩිසයින් කරන ආයතනය තාම ෆීල්ඩ් එකේ නමක් දිනාගෙන ඉන්න අය.

    උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ විදියට කියනවා නම් මිනිහෙක් ගෙ ගෑනියෙක් ගෙ සාර්ථක ව්‍යාපාර සුන්නද්දූලි කරන්න පුළුවන් භයානය දෙයක් තමා තහනම් ගහේ ගෙඩි කෑම. එයා මට ආදරේ කලා. ඒ ආදරේ කරපු විදි කැප කරපු කැප කිරීම් කිසි දෙයක් මේකෙ ලිව්වෙ නෑ. කතාව ඇදෙන නිසා. ඒවා කිව්ව නම් තේරෙයි තිබ්බ සම්බන්දතාවය. දැන් මට එයාව වත් එයාට මම වත් අවශ්‍ය නෑ... සෙක්ස් වලට වත් එයා කතා කලොත් එන්නෙ නෑ බැනලා එලවලා දායි.

    මාව ඕනිද කියන ප්‍රශ්නෙ අහන්න පුළුවන් තැනක නෙවෙයි නෙ එදා හිටියෙ. කොල්ලෙක් හොයාගෙන තිබ්බා.

    සෙක්ස් කේස් එකක් නිසා නෙවෙයි එපා වුනෙ.. හරියට කතාව කියවන්න. සෙක්ස් කියන තැනදි මට පිටස්තරයෙක් කිව්ව කතාව තදින් හිතට කා වැදුනා. නිකන් හිතපන් කො පිටස්තර කෙනෙක් උඹට කිව්වොත් උබේ කෑල්ලට මමත් ගහලා තියේ කියලා.. කොයි තරම් ගිලිටි ෆීලින් එකක් ඒවි ද කොච්චර ආදරයක් තිබ්බ නම්. කෙල්ලම කිව්ව නම් මම වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරලා තියෙනවා කියලා මට ඒක ගානක් නෑ. මොකද මමත් ඉස්සර හොද එකෙක් නෙවෙයි නෙ.

    ඒකි ලබා ගන්න තිබ්බ නම් හොඳයි කියන එක - ඒ කාලෙ වෙනකොට ඒකි අහස සහ මම පොලව වගෙ. මට අන්තිමට එයා හම්බ වුනෙ 2019 මුල. ඒ වෙනකොටත් එයා ජීප් එකක් පදිනවා. මම එතකොට පැද්දෙ කම්පැනි වාහන. හැබැයි මම ඉඩම් අරන් ගෙවල් හැදුවා. මට තිබ්බෙ ලැජ්ජාවක්. බයක්. ඒ වගේ සාර්ථක කෙල්ලෙක් ට ප්‍රපෝස් කරන්න මට මුකුත් තිබ්බෙ නෑ...
    ------ Post added on Sep 23, 2021 at 11:18 AM
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,993
    113
    උස්සන්ගොඩ
    දෙන්නගෙම කැමැත්තෙන් වුන දේවල් මිසක් අහිතක් කරන්න හිතන් කරපුවා නෙවෙයි. හුකන්න දුන්නා කියන වචනෙ ගැලපෙන්නෙ නෑ මේකට. හැමෝම යාලුවෙලා ඉන්න කාලෙ නිදහසක් තිබ්බොත් කරන දෙයක් නෙ මේක. ඉතින් මට වුනේ මගේ මානසික මට්ටමෙ තිබ්බ දුර්වලතාවයක්. කෙල්ල ගැන අහිතක් හිතුනෙ නෑ. ඒත් අර අරූ කිව්ව කතාව මතක් වෙලා කේන්තියට ගැහුවා විතරයි. ඒක එයා දන්නවා. එයාට මම ආදරෙන් හිටියා කියලා... ඕක විතරක් නෙවෙයි බාදාවකට ආවෙ. ගෙවල් වලින් බාදා වුනා. මම ඒවා කිව්වෙ නෑ කතාව දෙවනි ඉණිම වගේ වෙන නිසා... සෑහෙන බාදා මැද්දෙ එකතු වෙන්න ට්‍රයි එකක් දුන්නා. අන්තිමෙ අහිමි වුනා..


    සෑහෙන කාලෙකට කලින් අවුරුදු 10 කට කිට්ටුයි :P
    ------ Post added on Sep 23, 2021 at 10:43 AM


    නෑ මචන්.. එයා සාර්ථක ව්‍යාපාරිකයෙක්. ලොකූ කෙනෙක් නෙවෙයි. නමුත් එයා ප්‍රසිද්ද ඇගැලුම් ව්‍යාපාර ජාලයක ප්‍රදාන ෆැශන් ඩිසයිනර් වෙලා හිටියා. එතකොටම එයාගෙ පඩිය ( මීට අවුරුදු 10කට වගෙ කලින් ) එක්ලක්ෂ දහ දාහක්. ඒ ෆීල්ඩ් එකේ සැලරි ලක්ශ 3 වගේ ගන්න අය ඉන්නවා. මෙයා ඒකෙන් අයින් වෙලා ෆ්‍රීලාන්ස් කරා ෆැශන් ඩිසයිනින්. ලංකාවෙ ප්‍රසිද්ද නිලියක් සහ නලුවෙක්ගෙ ප්‍රදාන ෆැශන් ඩිසයිනර් විදියට තාමත් වැඩ මම හිතන්නෙ. බයෝ සයන්ස් ඩිග්‍රියක් තිබ්බට එයා ෆැශන් ඩිසයින් තෝරගෙන තිබ්බා රස්සාවක් විදියට. නලුවා හෝ නිලියත් එයා ෆැශන් ඩිසයින් කරන ආයතනය තාම ෆීල්ඩ් එකේ නමක් දිනාගෙන ඉන්න අය.

    උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ විදියට කියනවා නම් මිනිහෙක් ගෙ ගෑනියෙක් ගෙ සාර්ථක ව්‍යාපාර සුන්නද්දූලි කරන්න පුළුවන් භයානය දෙයක් තමා තහනම් ගහේ ගෙඩි කෑම. එයා මට ආදරේ කලා. ඒ ආදරේ කරපු විදි කැප කරපු කැප කිරීම් කිසි දෙයක් මේකෙ ලිව්වෙ නෑ. කතාව ඇදෙන නිසා. ඒවා කිව්ව නම් තේරෙයි තිබ්බ සම්බන්දතාවය. දැන් මට එයාව වත් එයාට මම වත් අවශ්‍ය නෑ... සෙක්ස් වලට වත් එයා කතා කලොත් එන්නෙ නෑ බැනලා එලවලා දායි.

    මාව ඕනිද කියන ප්‍රශ්නෙ අහන්න පුළුවන් තැනක නෙවෙයි නෙ එදා හිටියෙ. කොල්ලෙක් හොයාගෙන තිබ්බා.

    සෙක්ස් කේස් එකක් නිසා නෙවෙයි එපා වුනෙ.. හරියට කතාව කියවන්න. සෙක්ස් කියන තැනදි මට පිටස්තරයෙක් කිව්ව කතාව තදින් හිතට කා වැදුනා. නිකන් හිතපන් කො පිටස්තර කෙනෙක් උඹට කිව්වොත් උබේ කෑල්ලට මමත් ගහලා තියේ කියලා.. කොයි තරම් ගිලිටි ෆීලින් එකක් ඒවි ද කොච්චර ආදරයක් තිබ්බ නම්. කෙල්ලම කිව්ව නම් මම වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරලා තියෙනවා කියලා මට ඒක ගානක් නෑ. මොකද මමත් ඉස්සර හොද එකෙක් නෙවෙයි නෙ.

    ඒකි ලබා ගන්න තිබ්බ නම් හොඳයි කියන එක - ඒ කාලෙ වෙනකොට ඒකි අහස සහ මම පොලව වගෙ. මට අන්තිමට එයා හම්බ වුනෙ 2019 මුල. ඒ වෙනකොටත් එයා ජීප් එකක් පදිනවා. මම එතකොට පැද්දෙ කම්පැනි වාහන. හැබැයි මම ඉඩම් අරන් ගෙවල් හැදුවා. මට තිබ්බෙ ලැජ්ජාවක්. බයක්. ඒ වගේ සාර්ථක කෙල්ලෙක් ට ප්‍රපෝස් කරන්න මට මුකුත් තිබ්බෙ නෑ...
    ------ Post added on Sep 23, 2021 at 11:18 AM

    එල බං
    මටත් ඔය වගෙ අත්දැකීමක් තියනවා...සැහෙන්න ෆීල් උන උබේ කතාව..

    උඹල දෙන්නටම සාර්ථක ජිවිතේකට සුභ පතනවා...!!!!
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,930
    11,728
    113
    උඹ දැන් බැදලද? උඹට චාන්ස් එකක් ආවොත් ඒකිව බදින්න. උඹ බදිනවද?
     
    • Like
    Reactions: usa_nihaal

    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    362
    1
    764
    93
    මම ඒක කිව්වෙ අම්බලන්තොටදි. එයා ඒකට හා කිව්වෙ ලුණුගම්වෙහෙරදි.
    1632389101269.png
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,251
    113
    මේකෙ අහපු කියවපු කතා වලින් හොද ම කතාවක්
    අනිත් උනුත් මේ වගේ කතා දාන්න ත්‍රෙඩ් එකක් පටන් ගනිල්ලකො. උඹලගෙ ජීවිතවලින් ගන්න ආදර්ශ ඇති නෙ අනිත් උන්ට
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,993
    6,192
    113
    ඒක නියමයි.
    මේ කතාව කියෙව්වට පස්සේ, මේ වගේම මටත් හොදටම දැනුන අත්දැකීමක් තියෙනවා. ඒත්, මට ඒක හිතේ තියා ගන්න බැරි උන වේලාවක, මගේ යාළුවො කීප දෙනෙක්ට කියපු නිසා, ඒ අත්දැකීම කිරියේ දාන්න හිතෙන්නෑ, එක්ස්පෝස් වෙයි කියල. මගේ අත්දැකීම බූට් කේස් එකක් නෙමෙයි. ඒත් ඒක "tragedy" එකකින් කෙලවර (දැනට) උන එකක්.
    Again, that was something of a story, op.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,251
    113
    ඒක නියමයි.
    මේ කතාව කියෙව්වට පස්සේ, මේ වගේම මටත් හොදටම දැනුන අත්දැකීමක් තියෙනවා. ඒත්, මට ඒක හිතේ තියා ගන්න බැරි උන වේලාවක, මගේ යාළුවො කීප දෙනෙක්ට කියපු නිසා, ඒ අත්දැකීම කිරියේ දාන්න හිතෙන්නෑ, එක්ස්පෝස් වෙයි කියල. මගේ අත්දැකීම බූට් කේස් එකක් නෙමෙයි. ඒත් ඒක "tragedy" එකකින් කෙලවර (දැනට) උන එකක්.
    Again, that was something of a story, op.
    දේවල් වෙනස් කරලා දාපන්.
    උඹගෙ යාළුවො කිරියෙ නෑ නෙ. ඉන්නව නම් කොහෙන් හරි උඹට තේරෙනව නෙ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,930
    11,728
    113
    ඒක නියමයි.
    මේ කතාව කියෙව්වට පස්සේ, මේ වගේම මටත් හොදටම දැනුන අත්දැකීමක් තියෙනවා. ඒත්, මට ඒක හිතේ තියා ගන්න බැරි උන වේලාවක, මගේ යාළුවො කීප දෙනෙක්ට කියපු නිසා, ඒ අත්දැකීම කිරියේ දාන්න හිතෙන්නෑ, එක්ස්පෝස් වෙයි කියල. මගේ අත්දැකීම බූට් කේස් එකක් නෙමෙයි. ඒත් ඒක "tragedy" එකකින් කෙලවර (දැනට) උන එකක්.
    Again, that was something of a story, op.
    kathawa dahann collo