COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Mcn square Feet 1000ka withara finishing roof ekak gahanna keeyak withara yaida? (With timber cost, Labour Cost, I roof sheet cost)
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මම දැම්මෙ සිවිලිම අයි රූෆ් ෂීට්ස්. (ඩීටීඑච් කින්නෙ තව එකක්.) මගෙ වහලෙ උසයි. ඒක නිසා රස්නෙ අඩුයි. මගෙ කීමට මේ ෂීට්ස් දාපු වහගෙ වැඩිය උස නැති කෙනෙක් කිව්වා රස්නෙ වෙනසක් නැහැ කියලා. වියදම නං ටිකක් වැඩි උනා මට මගෙ වහලෙ පල සහ හැඩ වැඩි නිසා. ඒත් දැං එයාල ගාව ඒකටත් සොලූෂන් තියෙන බව අහල තියෙනවා. ටිකක් හොයල බලන්න. මම ඇස්බැස්ටස් දැම්මෙ නැත්තෙ ඒවා පිළිකාකාරක නිසා. මෙනව හරි දැන ගන්න දෙයක් තියෙනව නම් අහන්න.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Okkoma ලී ත් ekkama da.... ?
    මම වර්ග අඩි 600 වහලක් ගැහුවා . වැඩ කෑලි නැතුව. හතරැස් කොටුවක්
    ලක්ෂ 5.5 වගේ ගියා

    • වහල iroof වගේ වෙන බ්‍රෑන්ඩ් එකක් .
    • යට ලී , පරාල තුලාන් , බලව්
    • ලුණු මිදැල්ල ලෑලි පොලිෂ් කරලා සිවිලිම

    ඇස්බැස්ටස් දැම්මා නම් ගාන අඩු වෙනවා . ඒත් වැඩ කරන අයගෙයි අපෙයි යහපත ගැන හිතලා වැඩියෙන් වියදම් කරා

    ලුණු මිදැල්ල වලට වර්ග අඩියක් 85 වෙනවා . ඒ කඩේම තිබුණා ස්වීඩන් වලින් ගෙන්නන පයිනස් ලෑලි . වර්ග අඩිය 65. මම ඒක දන්නේ නැතුව තමයි ලුණු මිදැල්ල දැම්මේ . නැත්නම් පයිනස් ලෑලි මාර ලස්සනයි වයිරම එක්ක .
    හැබැයි දැන් ගණන් වෙනස් වෙන්නත් පුළුවන් ආනයන නවත්තපු නිසා
     
    • Like
    Reactions: COPS

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    යාළුවෙක් ගැහුවා ඕක.. මාස 3ක් යනකොට වහලේ ඇද ගැහුවා රස්නෙට, හැබැයි වොරන්ටි තියෙන නිසා උන් රිප්ලේස් කළා, ඒත් ෂුවර් නෑ බඩු, උළු දාපන්,,
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    යාළුවෙක් ගැහුවා ඕක.. මාස 3ක් යනකොට වහලේ ඇද ගැහුවා රස්නෙට, හැබැයි වොරන්ටි තියෙන නිසා උන් රිප්ලේස් කළා, ඒත් ෂුවර් නෑ බඩු, උළු දාපන්,,
    ado aththamada bn ? company eka mokoda kiyala thiyenne ?
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    gannam epaaa.. kalayak yanakota rubber eka wagey... Ana ghapu than walin pupurannath puluwan... Rasney wadi unama rubber eka wagey 2 by 2 lee gahuwath wadak nha.. madin bokka ghanwaa...
    dan 1.5 year wenawa aragena.

    15 years warranty denwa lu neda machn. Company call krala kiwwe nadda issue eka ?

    Btw oya gedara haduwe koheda machn ?.
     
    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    15 years warranty denwa lu neda machn. Company call krala kiwwe nadda issue eka ?

    Btw oya gedara haduwe koheda machn ?.

    Mama haduwey box type house ekak.. so roof eka penney nha.. 2 yr walata kalin gaththey i roof weera kiyana product eka... dan eka rubber eka wagey..ana ghapu than walin pupurnawaa.. color changes thiyanwaa... ow qwa.. bhoma amaruwen support ekata call ekaka dala after 1 month walin withara awilla baluwa.. ow aulak thiyawa qwa... claim karanna damu qwa.. adatath thama loku feedback ekka nha...
    hari dan apita warranty thiyana nisa aith badu tika dunna kiyamukoo... so roof eka galawala ghanna oni..wallFlashing ghapuwa aith ghanna oni.. ewata yana amthara gana airla denney nhaa..... anthimata mata padui.. so gana issella thawa 10 sarayak withara hithanna.. Sarin sareeta meyala product nawathanwa.. so ada thyena weera product eka thawa 5 years wali nnathi unoth Baduma thama... :D
     
    • Like
    Reactions: AntWorks

    Thanks machn kiwwata. Balanlota ulu dana eka hodai wage. poddak expensive unath. rasne nathuwa inna pulwaun.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan rino eke awilla tiyenawa design sheet kiyala ekak.
    asbastosma tamai.
    habai wood texture eka tiyenawa.
    base code ekak gaala water base karala 4x4 joint wena size ekatma parala gahala
    finishing wahala gahuwama lee wagemai
    wenasak penne na hodatama baluwoth misak.