I do not support her entry to politics.We do not want politicians in SL.We are better of without these buggers.
දේශපලනඥයන් කියන දූෂිතයන් ,මිනීමරුවන්,තිරිසනුන් නැතිව රටක් ගෙනියන්න පුලුවන්නම් අන්න එක තමයි ශ්‍රී ලංකාව නිදහසින් පසු ලබන විශිෂ්ඨතම ජයග්‍රහනය.ඒක රටේ විශාල ප්‍රගතියක් ලබා ගැනීමේ ආරම්භයද වෙනවා. ජනපතිවරු,අගැමතිවරු ,ඇමතිවරු කියන්නේ මහ ජරා බල ලෝභි පර පෝෂිතයන් රැලක්.මව්බිමේ සැබෑ සතුරා දේශපාලකයන්.රටේ සැබෑ දේශද්‍රෝහියා දේශපාලකයන්.මේ දේශපාලනය කියන අසූචි ගොඩට රිංගන්නේ නැතිව එයින් බේරී රට ඉදිරියට ගත යුතුමයි.පසුගිය වසර 60 තුල අපේ රට ලෝකයේ යාචක රටක් බවට පත් කරේ දේශපාලුවන් නොහොත් දේශපාලකයන් කියන පාහර බල්ලන්.අපේ රට දශක ගනනාවක් ලංකාව වැරදි බයානක පුද්ගලයන් අතට පත් වී තිබෙනවා.Our country has been in the wrong hands.This has fucked us all.