I say sorry to Hirunika

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කර ගත්ත
    සත්තු තමයි කොටි ඊ නිව්ස් මේකෙ දාගෙන අමන වැඩ කලේ.
    ලැජ්ජා වෙන්න ඕනෙ මේ යක්කු.
    මිනී විකුනලා හරි තමන්ගෙ වැඩේ කරගන්න හදන්නෙ.:growl:
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    I do not support her entry to politics.We do not want politicians in SL.We are better of without these buggers.
    දේශපලනඥයන් කියන දූෂිතයන් ,මිනීමරුවන්,තිරිසනුන් නැතිව රටක් ගෙනියන්න පුලුවන්නම් අන්න එක තමයි ශ්‍රී ලංකාව නිදහසින් පසු ලබන විශිෂ්ඨතම ජයග්‍රහනය.ඒක රටේ විශාල ප්‍රගතියක් ලබා ගැනීමේ ආරම්භයද වෙනවා. ජනපතිවරු,අගැමතිවරු ,ඇමතිවරු කියන්නේ මහ ජරා බල ලෝභි පර පෝෂිතයන් ‍රැලක්.මව්බිමේ සැබෑ සතුරා දේශපාලකයන්.රටේ සැබෑ දේශද්‍රෝහියා දේශපාලකයන්.මේ දේශපාලනය කියන අසූචි ගොඩට රිංගන්නේ නැතිව එයින් බේරී රට ඉදිරියට ගත යුතුමයි.පසුගිය වසර 60 තුල අපේ රට ලෝකයේ යාචක රටක් බවට පත් කරේ දේශපාලුවන් නොහොත් දේශපාලකයන් කියන පාහර බල්ලන්.අපේ රට දශක ගනනාවක් ලංකාව වැරදි බයානක පුද්ගලයන් අතට පත් වී තිබෙනවා.Our country has been in the wrong hands.This has fucked us all.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අහක යන මිනිස්සුන්ට මඩ ගහන්න ඉස්සෙල්ලා ටිකක් මොලේ කල්පනා කරලා බලන්න තිබ්බා :rolleyes::rolleyes:

    මේ ත්‍රෙඩ් එක දාපු එක නම් අගය කරනවා. ගොඩක් උන්ට තමන්ගෙ වැරද්ද පිලිගන්න හරි අමාරුයිනෙ

    පව් ඒකිට තාත්තා නැති වුනා මදිවට ගොසිප් කාරයෝ මවන කුණු හරප කතා අහන්නත් වෙලා. :growl:

    අපේ උනුත් ඉතින් උඩ දාගෙන මේ කසි කබල් වෙබ් සයිට් වල යන ඒවා හානේ ඇත්ත ද කියල කියවනවනේ
     
    • Like
    Reactions: sanddun

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    නාමල් සහ හිරුනිකා අතර පොඩි ලව් එකක් තිබිලා තියෙනවා.ඒක ඇත්ත.නමුත් අර එයාට නාමල්ගෙන් බබෙක් ලැබුනා කියලා සමහර ගොසිප් සයිට් වල තිබුනේ පච.ඒක සයිට් එකට ට්‍රැ‍ෆික් ගන්න කරපු උපක්‍රමයක්.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,768
    113
    Hell & Heaven (Kiribathgoda)
    this is a Tragedy machan. Hirunika Beauty Programme ekakata Giya thama eth Me welawe e dewal dana eka hoda na machan

    E kella kochchara lassanata hitiyada....apith eyage photos dakka, baluwa, Share kara eth mewa me welawe karana eka Api sinhalayo widiyata Lajja wenna one:(

    Thawa kattiyak e kellata mada gahanawath ekka..... Me samaje Maha Chatr ban.... oya kella berila hitiye Dad hinda wenna ati:yes:

    Ane manda me wena dewal kawru hari balagena atine....


    RIP Baratha Lakshman. My deepest sympathy for his Family
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    පව් ඒකිට තාත්තා නැති වුනා මදිවට ගොසිප් කාරයෝ මවන කුණු හරප කතා අහන්නත් වෙලා
    ලව් එක ඇත්තලු.එච්චර තේරෙන්නේ නැති කාලෙක ඒකි යාලු වෙලා තියෙන්නේ.අනිත් එක නාමල් එක්ක යාලු වෙලා හිටියා කිව්වොත් කවුරුවත් බාර ගන්න එකක් නැති නිසා එහෙම තිබුනේ නෑ කියනවා ඇති.භාරත මේක නවත්තලා.භාරත හරි හිතේ අමාරුවෙන් ඉඳලා තියෙන්නේ. භාරත දුවට හරිම ආදරේලු. එතුමා නාමල් හම්බ වෙලා මූනටම කියලා තියෙනවා " මගේ දුව කපලා මුහුදට දැම්මත් උඹට දෙන්නේ නෑ කියලා.භාරත කීවලු නාමල්ට මම දුවව කපලා මුහුදට දාලා මාත් ගලක් බැඳ ගෙන මුහුදට පනිනවා කියලා.
    පස්සේ නාමල් බයට ඒක නවත්වලා.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ලව් එක ඇත්තලු.එච්චර තේරෙන්නේ නැති කාලෙක ඒකි යාලු වෙලා තියෙන්නේ.අනිත් එක නාමල් එක්ක යාලු වෙලා හිටියා කිව්වොත් කවුරුවත් බාර ගන්න එකක් නැති නිසා එහෙම තිබුනේ නෑ කියනවා ඇති.භාරත මේක නවත්තලා.භාරත හරි හිතේ අමාරුවෙන් ඉඳලා තියෙන්නේ. භාරත දුවට හරිම ආදරේලු. එතුමා නාමල් හම්බ වෙලා මූනටම කියලා තියෙනවා " මගේ දුව කපලා මුහුදට දැම්මත් උඹට දෙන්නේ නෑ කියලා.භාරත කීවලු නාමල්ට මම දුවව කපලා මුහුදට දාලා මාත් ගලක් බැඳ ගෙන මුහුදට පනිනවා කියලා.
    පස්සේ නාමල් බයට ඒක නවත්වලා.

    පවු නොදි පල බොම්බිලි වේසා..