I Spit on Your Grave 3 : Vengeance is Mine

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    හෆෝයි ඔව් මේක හදපු එකානම් සයිකෝ ඩයල් එකක් වෙන්න ඕන. එකෙක්ගෙ අහවල් එක කපල කටේ ඔබනවා. එකෙක්ගෙ ඇට දෙක දඩු අඩුවෙන් තලනවා. පොලිස් කාරයෙක්ගේ පුකට තුවක්කුවක් බස්සලා වෙඩි තියෙනවා.:baffled::baffled::baffled::baffled::baffled:
    උන්ගේ අතල් උන්ටම දෙනවා :lol:
    "im a ass man" :lol::lol::lol:

    sarah butler ම ඉන්නේ පට්ට
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්බෝ. පලවෙනි දෙකේ මරන මැරිලි බලලා ගෑණියෙක් දිහා වල් විදිහට බලන්නේ නැතිව මාස ගාණක් හිටියා. :baffled:

    :lol::lol::lol::lol:
    දැන් ආපහු බලනවද වල් විදිහට ,උබල නම් මට්ටු වෙන උන් නෙමෙයි.
    :lol::lol:

    හදිස්සියට දුවල යන්න ආවේ මේ පැත්තට, එනකොටම රිදිලා™ ලිඳේ... :lol::lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe