ෆ්ර්ස්ට් ජොබ් එකෙ මමත් ඔහොමයි පස්සෙ තෙරුනාහ් ඔහොම හිටියොත් මනිස්සු උබව යුස් කරනවා කියලාහ්
මුලිම්ම ක්අරෙහ් මිනිස්සුන්ට උදව් කරනහ් එක නැවැත්තුවා
කොටිම්ම්ම කිව්වොත් කාලයක් යද්දි දස කැරියෙක් උනාහ්
කැරි වැඩ කරලා නෙමෙහ් තදයෙක් වගෙහ් හිටියා
මුන්ට බැන්නා .. රිදෙන්නහ් වචන කිව්වා
කෙල්ලොන්ට එහෙම පලි යන්නහ් බැන්නෙහ් ඇබරෙන්නහ් අවම
දැන් නම් කැරිම ඇස් හොල් තමා