I think i'm too nice, i need to be an asshole

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හම්ම් මැනර්ස් තියෙන සිංහලයෙක් වගේ..ෂුවර් ඵකට කළු කැත කොට බංගලි හින්හලයෙක්ගෙ ජාන නම් වෙන්‍න බැහැ.සුද්දෙක්ගෙ කලවමක් අැති..සුද්දෙක්ට ගෑවුනත් අැති අන්න බලපං තියෙන වෙනස.මැනර්ස් නිකම්ම ඵනවා...ඔය පකේ සිංහලේ.කියාගෙන ඉන්න උන්ටනම් මැනර්ස් කියල නාමයක් නැහැ.ඒ වගේ ඵකෙක් ගෙන් මොන ගුඩ් මෝර්නින්ද..උන් මිනිස්සු දිහා බලන්නෙත් වපර අැහෙන්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    කවුරුත් හන්ද උබේ හොද දේවල් නැති කර ගන්න එපා බන්
    මට නම් ඕනේ අනික් පැත්ත මම හිතලම හිනා වෙනවා කතා කරනවා මොර්නින්ග් කියනවා
    උදේට මෝනින් කියන එක නම් හරිම හොද පුර්ධ්හක් බන් එක නැති කර ගන්න එපා
    සමහර මුසල හුත්තල ඉන්නවා උදේට දැක්කම කැදත් නෑ බන්
    හොද මනුස්සයෙක් වෙයන් බන් සමාජේ නිසා නරක වෙන්න එපා

    ඉස්සර මමත් ඔහොමයි බන් මාර හොදයි කුනුහරපයක්වත් අඩුම කියන්නේ නැ
    සමහර යාළුවො මාව හලලා ට්‍රිප් යනවා උන්ට වැඩක් ගන්න විතරක් මාව තියා ගන්නවා
    මමත් උබ කියනවා වගේ ASSHOLE කෙනෙක් උනා ඊට පස්සේ
    සමාජේ පිලි ගැනීම ඉබේම ආව බන් පුදුම වැඩේ කියන්නේ
    කොල්ලෝ මම එනකන් බලන් හිටිය ගමනක් යන්න
    උදේට මාව දැක්කම අතට අත දීල බලෙන් කතා කරන්න ගත්තා

    ඊ උනාට එක මහා හිතට බරක් බන්
    මම නම් දැන් ආයේ හොද කෙනෙක් වෙලා ඉන්නේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,368
    9,905

    same here !
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    උඹ කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු නොවීම පොසිටිව් දේවල් එලියට දාපං.
    අර ට්‍රිප් යන සීන් වගේ ඒවා ආයෙ බලාපොරොත්තු වෙන්ටම එපා.
    හැබැයි අර උඩ කිව්වා වගෙ දර මිටි බැඳගන්නකන් බලාගෙන ඉන්ටත් එපා!
    #ජය
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,762
    17,713
    113
    If no one likes you you must be doing something wrong. I can understand a few people in a group not liking you but if everyone doesn't it's time to have some self reflection.

    I've seen some people who act the victim and claim that they get wronged all the time because they are too nice, in reality they are giant assholes and they don't realize it.

    The reason you go to the gym is for self improvement, not to socialize or make friends. If the others like you great, if they don't focus on your workout, mind your own business and go home.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ හොඳ උනා කියල මිනිස්සු උඹට හොඳ වෙන්නේ නැහැ. මිනිස්සු හොඳ කරන්නේ තමන් කැමති මිනිහට. උඹ උන්ට ගැහුවා බැන්නත් උඹගේ පස්සෙන් උන් එයි උඹට උන් කැමති නම්.
    සල්ලි නැති එකෙක් කියක් හරි ඉල්ලුවොත් කවුරුවත් දෙන්නේ නැහැ. එත් සල්ලි තියෙන එකෙක් හදිසියක් වෙලා කියක් හරි ඉල්ලුවොත් දෙන්න මිනිස්සු පෝලිමේ එන්නේ :rofl:
    තත්වේ හදාගනින් ලස්සනට ඉඳපන්. එතකොට තෝ dumbell එකකින් කාගෙහරි ඔලුවට ගැහුවත් ඌ උඹට sorry කියයි. :P
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    This
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,044
    113
    40
    කැන්ඩි...
    පිටස්තර මිනිස්සු නිසා තමුන්ගේ තියෙන හොද කොලිටීස් නැති කරගන්න එපා බං. දවසක් ඒවි උඹ කරන කියන හැමදේම හරියන එතකන් අල්ලගෙන හිටපන්.. ~ An Elakiri Member

    මේ කතව හරි.එත් කාලයක් යද්දි ජරා මිනිස්සු හින්දා අපෙ තියෙන හොද ගති ටිකෙන් ටික අඩු වේගෙන යනව.ඒත් අපි ට්‍රයි කරන්න ඔනෙ එහෙම නොවෙන්න
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,355
    5,793
    113
    ගෙදර/බෝඩිමේ
    කවුරුත් හන්ද උබේ හොද දේවල් නැති කර ගන්න එපා බන්
    මට නම් ඕනේ අනික් පැත්ත මම හිතලම හිනා වෙනවා කතා කරනවා මොර්නින්ග් කියනවා
    උදේට මෝනින් කියන එක නම් හරිම හොද පුර්ධ්හක් බන් එක නැති කර ගන්න එපා
    සමහර මුසල හුත්තල ඉන්නවා උදේට දැක්කම කැදත් නෑ බන්
    හොද මනුස්සයෙක් වෙයන් බන් සමාජේ නිසා නරක වෙන්න එපා

    ඉස්සර මමත් ඔහොමයි බන් මාර හොදයි කුනුහරපයක්වත් අඩුම කියන්නේ නැ
    සමහර යාළුවො මාව හලලා ට්‍රිප් යනවා උන්ට වැඩක් ගන්න විතරක් මාව තියා ගන්නවා
    මමත් උබ කියනවා වගේ ASSHOLE කෙනෙක් උනා ඊට පස්සේ
    සමාජේ පිලි ගැනීම ඉබේම ආව බන් පුදුම වැඩේ කියන්නේ
    කොල්ලෝ මම එනකන් බලන් හිටිය ගමනක් යන්න
    උදේට මාව දැක්කම අතට අත දීල බලෙන් කතා කරන්න ගත්තා

    ඊ උනාට එක මහා හිතට බරක් බන්
    මම නම් දැන් ආයේ හොද කෙනෙක් වෙලා ඉන්නේ

    true that :yes:
    hamotama hoda wenna giyama, un hithanna gannawa uba hena nonjal ekek kiyala, anthimedi un ubawa ganan ganne na, uba onawata wadiya hoda nisa unge eka eka agendas walata ubawa use karanna gannawa, kariya wage idapan, kari weda karana unta kari wadama karala return eka depan, ubawa care nokarana ewunta bokkenma ain karala dala gann nogena idapan, anna ethakota arawa hari yanawa, eth kawadawath ube laga thiyena hoda qualities nathi karaganna epa, nathi bari ewunta udaw karana eka, piliwelata wada karana eka, waraddak dakkama ekata katha karana eka wage dewal, onawata wadiya hama ekaatama puka denna (balen help karanna) yana eken ubata wena hodak na... bokken ube ona dekata inna unta arenna hama lontha bijjatama onawata wada denna yanna epa..
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,220
    10,883
    113
    NWP
    අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් කරන දේ හරියට කරපං....!!
    (ගීතයකිනි)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාපු බීපු සෙල්ලං කරපු තැන තිබ්බ විදිහට පිලිවෙලකට තියල ආව කියල කාටවත් උඹෙන් ප්‍රයෝජන ගන්න බෑනෙ බං :)
    වැරැද්ද සමාජයේ උඹේ නෙමේ :(

    Sira ooi
    meke anith unuth samajeta benala
    mu hadenne na ethin kwadawthma
    :yes::yes::yes:
     
    Last edited: