I used to work for Mr. Udaya Gammanpila (M.P.) - Ask Me Anything

Status
Not open for further replies.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පාඨලී සමග තරහා වීමට පුද්ගලික හේතුවක් නැහැ. වෙන් වීමට ප්‍රධානම හේතුවක් තමයි පාඨලී සමග සිටින තාක් කල් ඔහුට දේශපාලනිකව ඉදිරියට ඒමට නොහැකි වීම. පාඨලීගේ ජාතික හෙළ උරුමයේ සිටින තාක් කල් ඔහුට සදාකාලිකව පළාත් සභාවේ සිරව සිටීමට සිදුවනවා. මොකද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවේ ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයින් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවට ඉල්ලීමට ඉඩ නොලැබෙන නිසා. (පාඨලී සහ ගම්මන්පිල දෙදෙනාම කොළඹ අපේක්ෂකයින්). ඒ අනුව අද ඔහු පැමිණ තිබෙන ගමන දෙස බැලූවිට ඔහු පෞද්ගලිකව තමන්ගේ දේශපාලන ගමන සඳහා ගත් තීරණය ඔහුගේ පැත්තෙන් කෙතරම් සාර්ථකද අසාර්ථකද යන්න ඔබටම තීරණය කළ හැකියි.

දෙවැන්න මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කරනු ලැබූ සැලකීම සහ ඔවුන් අතර ඇතිව තිබූ හිතෛශී භාවය, ප්‍රථම වරට පළාත් සභා මන්ත්‍රීධුරයක් ලබාගත් ඔහුට සම්ප්‍රදාය කඩ කරමින් ඇමති වරමක් වරක් නොව දෙවරක්ම ලබා දීම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායක ධුරය ලබා දීම උදාහරණ ලෙස දැක්විය හැකියි. ඒවා මහින්ද මහතාගේ දේශපාලන දුර දැකීම සහ උපක්‍රමශීලී භාවයට සාක්ෂියි.

එමෙන්ම හෙළ උරුමය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගෙන් වෙන්ව යෑමට පෙර, සාකච්ඡාවට එළැඹි අවස්ථාවලින් අනතුරුව “පාඨලීට යන්න කියන්න. අපිට ඕනේ කෙනා අපි අරගෙන තිබෙන්නේ“ කියා බැසිල් රාජපක්ෂ මහතා කියූ බවක් ජනතාව කියනවා. ඒ අනුව පාඨලී චම්පික සාධකය තවදුරටක් නොවැදගත් බවටත්, චම්පික තබාගන්නවාට වඩා පාඨලී චම්පික සාධකය කළමනාකරණය කිරීමට උදය ගම්මන්පිල හොඳ ඉත්තෙකු ලෙස භාවිතා කළ හැකි බව ඔවුන්ගේ තීරණය වුනා. නමුත් එය අසාර්ථකවූ බවට ජනාධිපතිවරණ ප්‍රථිඵලය සාක්ෂියක්.

මහින්ද රාජපක්ශ ඇත්තටම ගම්මන්පිලව ගනං ගන්නවද ? පහුගිය පාර්ලිමේන්තු මැතිවරණෙදි මට මතකයි ගම්මන්පිල කිව්ව සන්ධානෙන් ඉල්ලන්න එපා වැඩක් නෑ අලුත් පක්ශයක් හදාගෙන ඉල්ලන්න කියල නේ ? ඒත් මහින්ද රාජපක්ශ ගම්මන්පිලගෙ කතාව ගනං ගන්නැතුව වීරවංශලගෙ මතේනෙ පිලිගත්තෙ ? ඒකනෙ සන්ධානෙන් ඉල්ලුවෙ ? දැන්වත් මහින්ද රාජපක්ශගෙ මොලේ පෑදිලා ගම්මන්පිල කියන දේවල් වලට ඇහුම්කන් දෙනවද ? නැත්තං තාමත් විමල්ල කියන දේද පිලිගන්නෙ ?
ගම්මන්පිලට ජනාධිපතිවරණෙකට ඉල්ලන්න අදහසක් තියෙද ? 2020 හරි ?
 

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,352
    3,693
    113
    Maligawatta
    Gembanpila kiyanne patta jaathiyadhiyek ne ??
    gembane Ghanasarata anubala denne muslim unge kadawal ginithiyannai, palli winasha karannai
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඔය ප්‍රශ්ණ ඇසිය යුත්තේ ඔහුගෙන්, මම දැන් ඔහුගෙන් ඉවත් ව වසර කිහිපයක් වෙනවා, ඒ නිසා ඔහුගේ වත්මන් දේශපාලනය ගැන කරුණු දන්නේ නැහැ. කෙසේ නමුත් ජනාධිපතිවරණයකට ඉල්ලීමට වරම් ලැබුනොත් එය ඔහු භාරගන්නා බව නම් නිසැකව කිව හැකියි.

    මහින්ද රාජපක්ශ ඇත්තටම ගම්මන්පිලව ගනං ගන්නවද ? පහුගිය පාර්ලිමේන්තු මැතිවරණෙදි මට මතකයි ගම්මන්පිල කිව්ව සන්ධානෙන් ඉල්ලන්න එපා වැඩක් නෑ අලුත් පක්ශයක් හදාගෙන ඉල්ලන්න කියල නේ ? ඒත් මහින්ද රාජපක්ශ ගම්මන්පිලගෙ කතාව ගනං ගන්නැතුව වීරවංශලගෙ මතේනෙ පිලිගත්තෙ ? ඒකනෙ සන්ධානෙන් ඉල්ලුවෙ ? දැන්වත් මහින්ද රාජපක්ශගෙ මොලේ පෑදිලා ගම්මන්පිල කියන දේවල් වලට ඇහුම්කන් දෙනවද ? නැත්තං තාමත් විමල්ල කියන දේද පිලිගන්නෙ ? ගම්මන්පිලට ජනාධිපතිවරණෙකට ඉල්ලන්න අදහසක් තියෙද ? 2020 හරි ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ප්‍රශ්ණ ඇසිය යුත්තේ ඔහුගෙන්, මම දැන් ඔහුගෙන් ඉවත් ව වසර කිහිපයක් වෙනවා, ඒ නිසා ඔහුගේ වත්මන් දේශපාලනය ගැන කරුණු දන්නේ නැහැ. කෙසේ නමුත් ජනාධිපතිවරණයකට ඉල්ලීමට වරම් ලැබුනොත් එය ඔහු භාරගන්නා බව නම් නිසැකව කිව හැකියි.

    ආයි හම්බ වුනොත් කියන්න ගම්මන්පිල ජනාධිපතිවරණෙට ඉල්ලුවොත් මම ඡන්දෙ දෙනව කිව්ව කියල :yes: :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ey ape rate minissu Gembatai wayagra wimalatai kemathi neththe?

    තොගෙ රටේ මිනිස්සු කැමති නැති හේතුව අපෙන් අහන්නෙ ගිහිං උන්ගෙන් අහපංකො :baffled: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ බලපන්කො :D ගම්මන්පිලට තියෙන ආදරේ :love:

    ඉතිං උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද ? :baffled: :baffled:

    ඒක විතරද උබ දෙන්නේ?:frown:

    ඇයි ආයෙත් සීය සීය ඉල්ලනවලුද ? අනේ නිකා ඉන්න කියහං බං සත පහක් දෙන්නෑ :no: :no:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    Gamanpila'ge aiya ganja karayek da?
    Gamanpila hire giya da?
    Australia mona uni upadiya thiyenne?
    Upadiya Australia awasan karada?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ප්‍රශ්නයක් තමා, අර අසරණ අනුරාධයට යන කලදසාව මොකද්ද එතකොට :no:

    ඇයි ඌත් ජනාධිපතිවරණෙට ඉල්ලනවලුද ? :baffled: :baffled:
    එහෙනං හිතල බලන්න වෙනව :baffled: :baffled:
     
    Status
    Not open for further replies.