Ne pons. Giya, kara, awa.Matanam ohoma video keranna lajjai ban..umba kalin ahalada video kale..???
Baduwak gahana ekath video ekak dapan ban..ara gederata genna ganna ekiyekge video ekak ona..Ne pons. Giya, kara, awa.

ඒ කියන්නෙ 5.80ක් වගේනෙ, මේවා ඇයි බන් අපිට ගන්න ගියාම මෙච්චර ගණන්...indiyan rupee 215118 k wenne https://www.royalenfield.com/in/en/motorcycles/classic-350/
අඩුවට ගන්න බැරිවෙයිද බන්Indiawe hitiyanam meeta wada ganan aduwata kala wahanayak padan inna tibba banඒ කියන්නෙ 5.80ක් වගේනෙ, මේවා ඇයි බන් අපිට ගන්න ගියාම මෙච්චර ගණන්...අඩුවට ගන්න බැරිවෙයිද බන්
ක්ලැසික් එක තමා පට්ට. දැන් 19ක් විතර වෙනවාෆ්බී ගෲප් එකක් තියේ, එක පාරක් අපේ සෙට් එක මුන්ගෙන් රෙන්ට් එකට අරන් ට්‍රිප් එකක් ගියා
අඩේ උන් බයික් රෙන්ට් කරනවද කොහොමද ගනන්?![]()
තන්ඩර්බර්ඩ් , ක්ලැසික් , හිමාලයන් එක එක ගණන් මචන්. මට හරියටම ගණන් මතක නෑ, ඒ දවස් වල කැලැසික් එක දවස්ට 4ක්ද කොහෙද කිව්වෙ, මම ඕනිනම් අපේ උන්ගෙන් අහලා කියන්නම්
ක්ලැසික් ආමි ග්‍රීන් එකක් තියනවද උන් ගාව? ඒකෙ ගනන් කොහොමද අහලා කියහන්කො.(දවසකට /සතියකට)
එලම මට PM එකක් දාහන්මම මචන් ක්න්ටැක්ට් නම්බර් එකක් ඉල්ලලා දෙන්නම්