I wanna Big Help, I missed the date for send a application for O/L (Second time)

May 26, 2010
34
1
0
ලොකු උදව්වක් ඕනෙ මචන්ලා... මට දෙවෙනි සැරේටත් සාපේ කරන්න වෙලා (මැත විතරක්) :( ඉතින් මට ඇප්ලිකේශන් එක දාන්න බැරිවුනා. දැනට මම ආර්ට් වලින් උපේ කරනවා. ඒකට මේසැරේ මැත නොදුන්නොත් අවුලක් වෙයිද? :O මේටිකේ ඉස්කෝලෙ යන්නත් බැරි වුනා අසනීප නිසා. මගේ මැත විතරයි අවුල. ඉංග්‍රීසිවලට A, විද්‍යාවට B තියෙනවා (කොපි නොකර :P ) I wanna Big Help, I missed the date for send a application for O/L (Second time) I have to to do maths again. Currently I'm Studying on Art stream. Basically I cant give mats from this year (2010) O/L exam. So will it be a matter for my A/L studies? PLZZ HELP...?
 
  • Like
Reactions: amila.ela

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
machn okanm tikak sira case ekak,examination dep ekata katha karala mona hari kara ganna balanna oya asaneepa wela htya kyala
 
May 26, 2010
34
1
0
machn okanm tikak sira case ekak,examination dep ekata katha karala mona hari kara ganna balanna oya asaneepa wela htya kyala
මටත් හිතෙන්නෙ එහෙම කළොත් හොඳයි කියල, හැබැයි මට ආරන්චියකුත් ආවා, ආර්ට් වලට මැත ඕනේ නෑ කියල. ඒකත් හරියටම ශුවර් නෑ. දැන් කොහොමත් කොමර්ස් කරන්න පුළුවන් මැත දෙන්නම් කියලා. (අපේ මිස් කිව්ව විදියට ) අන්තිම දිනය තිබිලා තියෙන්නේත් ජූනි 15. මේ මාසෙම ඉස්කොලෙ යන්නත් බරිවුන. ටිකක් හොයල බලද්දි තමයි විස්තර දැක්කෙ...
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
මටත් හිතෙන්නෙ එහෙම කළොත් හොඳයි කියල, හැබැයි මට ආරන්චියකුත් ආවා, ආර්ට් වලට මැත ඕනේ නෑ කියල. ඒකත් හරියටම ශුවර් නෑ. දැන් කොහොමත් කොමර්ස් කරන්න පුළුවන් මැත දෙන්නම් කියලා. (අපේ මිස් කිව්ව විදියට ) අන්තිම දිනය තිබිලා තියෙන්නේත් ජූනි 15. මේ මාසෙම ඉස්කොලෙ යන්නත් බරිවුන. ටිකක් හොයල බලද්දි තමයි විස්තර දැක්කෙ...

ape sch eke ehema nm art karannath maths one,oka hondata hoyala balala karana deyak ikkmanta karpan mokada oka mulu jiwithe ganama prashnayk ne.gya para maths walata S wath nadda?
 
May 26, 2010
34
1
0
ape sch eke ehema nm art karannath maths one,oka hondata hoyala balala karana deyak ikkmanta karpan mokada oka mulu jiwithe ganama prashnayk ne.gya para maths walata S wath nadda?
කෝකටත් ඉස්කෝලෙ ගිහින් බලනව, අසනීප තිබුනත් කමක් නෑ... නෑ නෙ ගිය සැර්ත් S වත් නෑ... :( අඩුම ගානේ S වත් තිබුණනම් මේ කරදර නෑ... :(