I wanna buy a laptop!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Machala mama lap ekak ganna yanne.
    Credit card walin payment scheme ekak thiyena thenak kiyapallako. Wisthara danna ewa kiyanna.

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    labetama lap ekakui payment plan ekakui ona nam singer thama.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    labetama lap ekakui payment plan ekakui ona nam singer thama.
    :lol::lol: පිස්සුද මචන් සිංගර් එකේ ලැප් එකක් ගන්න.මගේ අම්මෝ උන්ගේ ගණන්.ලැප් එකේ වටිනාකමට වඩා වැඩි වටිනාකමක් කියන්නේ ලැප් එකට.මගේ යාලුවෙක්ට මම ලැප් එකක් අරන්දෙන්න ගියා ගියා අවුරුද්දේ උන්ගේ ගණන් අහල මට තරු පිටඋනා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Credit Card නම් බෑ..... ඒත් Show Room price එකට අඩුවෙන් දෙන්නම්, ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක....... :yes: