i want to learn psychology

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අපේ යාළුවෙක් කරා Phycology course එකක් A-Level ඉවර වෙලා campus පටන්ගන්නකං. මං පුළුවන් වුනොත් අහලා කියන්නම්.
    පොර Nivahana Society කියලා එකකලු කරේ course එක. ඒක නුවරලු තියෙන්නේ හැබැයි. Psychology d කියලා එකක්ලු කරේ.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,037
    3,915
    113
    ඇඩ්රස් නෑ
    පොර Nivahana Society කියලා එකකලු කරේ course එක. ඒක නුවරලු තියෙන්නේ හැබැයි. Psychology d කියලා එකක්ලු කරේ.
    නුවර මට දුර වැඩී අයියේ. මන් මේ කිට්ටුව එකක් බලන්නම් again thanks for help ❤️❤️
     
    • Like
    Reactions: Lupine Solus

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ithin bung lede dannawanam behetha hoyaganna try ekak diyanko
    නඩු අංකෙ හොයාගන්න බැරි එකාට බෙහෙත් හොයාගන්න

    I Dont Think So No Way GIF