I was raped මේ ඇත්තද බන්?

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113

    Meetbwela gahlath iwarai..ekai ahuwe ban..anr manda umbalath
    ------ Post added on Oct 5, 2021 at 10:50 PM
    උඹ meet වෙලා ගහන වෙලේ rape උන විදිය ඇහ අහාද ගැහුවෙ??

    ඒක ඇහුවෙ, උඹ ඒක මවාගෙන ආතල් එකක් ගන්න නේද??
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    rape උන කෙනෙකුට ඇන්න පැන්නා theory කරන්න කියලා advice දෙන තරම් කාලකණ්ණි වෙන්න එපා.

    Rape උන කෙනා ඉන්නේ ජීවිතේ ගැන කලකිරීමකින්. තමන් නිකන් sex වලට විතරක් use වෙන object එකක් වීම තමන්ගේ වරදක් කියලා තමන් ගැන guilty වෙලා ඉන්නේ.
    ඒ වගේ මිනිස්සුන්ව care කරන්න ඕන පරිස්සමින්.

    ආයේ sex කරලා මාරු උනහම ඒ කෙනා හිතන්නේ තමන් මේ ලෝකේ ඉන්නේ මිනිස්සුන්ගේ sexual feelings satisfy කරන්න විතරයි. තමන්ට ජීවිතේ purpose එකක් නැ කියලා.
    Suicidal thoughts ගොඩක් මැද්දේ ජීවත් වෙන්නේ.

    ඒ වගේ ඉන්න මනුෂ්‍යයෙක් ට sex කරලා මාරු වෙන්න කියලා advice දෙන, හිතන්න බැරි කාලකණ්ණියෙක් වෙන්න එපා.
    උබලට මොලයක් ලැබිලා මනුස්ස වෙලා ඉපදුනාට වැඩක් නෑ මේ ලෝකේ මෙච්චර ගු ගොඩක් වෙලා තියෙන්නෙ හිතන්න තේරෙන්නේ නැති කාලකණ්ණි නිසයි. හිතන්න බැරි කාලාකණ්ණි ජාතියක් හදපු දෙමව්පියන් තමයි මෙවට වග කියන්න ඕන.

    මෙවා දකිද්දි තමයි මට හිතෙන්නේ දැන් ලෝකේ ජනගහනය වැඩියි කියලා ඕනවට වඩා.

    Thread දාපු එකා ට කියන්නේ.
    එක්කෝ එක්ව care කරලා කරපන්, නැත්තන් නොකර හිටපන්.
    එකී ගෙන් ඇත්ත ද බොරුද ගගා ප්‍රශ්න අහ අහා හොයන්න ගිහිං එකී ගෙ ඔලුව කාලා ආයෙත් rape කරන්න යන මොන්ගලයෙක් වෙන්න එපා
    rape වෙලා නම් එකී ඉන්න situation එක ගැන උබට කිසි තේරුමක් නෑ. ඒකයි තෝ feelings නැති හාල්පාරැ මූසල හරකා වගේ චැට් එකෙන් අහුවෙ අනේ කියන්න ගගා.

    එකී බොරු නම් කියන්නේ ඒත් කමක් නෑ, ප්‍රශ්නයක් නම් නොකර හිටපන්. ඔයිට වඩා wise හිතලා වැඩ කරපං තොගෙ වයස 5 වසරේ එකෙක් ගෙ වයසනෙමෙයි නේ? අවුරුදු 38ක කෙනෙක් ට talk කරන්න යනවා කියන්නේ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ara case ekata mokada une. lamayag seen eka. thama mamandi lamayawa thiyagenada inne. depala ganita liwwe nadda. story eka demme nahane.
     
    • Like
    Reactions: beziques

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාර බබයි, බබිච්චි....

    මූම ද දන්නෙ නෑ රේප් කරෙත්. 🤮🤮🤮
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,618
    113
    Man ahuwe rape kerepu widiya nemai ban..rape eke nature eka..oka tarum ganna bane..😓😓😓
    Rape eke nature eka kiwwe ?
    Samanyen rape kiyanne victim ge kemeththa nathuwa wena ekak. Underage nam kemeththen awath rape thamai.
    Uba mokadda oka ahala balaporoththu wune ?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Rape eke nature eka kiwwe ?
    Samanyen rape kiyanne victim ge kemeththa nathuwa wena ekak. Underage nam kemeththen awath rape thamai.
    Uba mokadda oka ahala balaporoththu wune ?
    Ow rape kiyana definition eka mama dannawa..
    Akamatten bf ge athin unath wenna puluwan..(ewata rape kiyanawanam baila)
    Mata danaganna ona une podi kale una deyakda nadayekgen una deyakda yaluwekgen wuna deyakda wage deyak misak kerepu widiya nemai..

    rape උන කෙනෙකුට ඇන්න පැන්නා theory කරන්න කියලා advice දෙන තරම් කාලකණ්ණි වෙන්න එපා.

    Rape උන කෙනා ඉන්නේ ජීවිතේ ගැන කලකිරීමකින්. තමන් නිකන් sex වලට විතරක් use වෙන object එකක් වීම තමන්ගේ වරදක් කියලා තමන් ගැන guilty වෙලා ඉන්නේ.
    ඒ වගේ මිනිස්සුන්ව care කරන්න ඕන පරිස්සමින්.

    ආයේ sex කරලා මාරු උනහම ඒ කෙනා හිතන්නේ තමන් මේ ලෝකේ ඉන්නේ මිනිස්සුන්ගේ sexual feelings satisfy කරන්න විතරයි. තමන්ට ජීවිතේ purpose එකක් නැ කියලා.
    Suicidal thoughts ගොඩක් මැද්දේ ජීවත් වෙන්නේ.

    ඒ වගේ ඉන්න මනුෂ්‍යයෙක් ට sex කරලා මාරු වෙන්න කියලා advice දෙන, හිතන්න බැරි කාලකණ්ණියෙක් වෙන්න එපා.
    උබලට මොලයක් ලැබිලා මනුස්ස වෙලා ඉපදුනාට වැඩක් නෑ මේ ලෝකේ මෙච්චර ගු ගොඩක් වෙලා තියෙන්නෙ හිතන්න තේරෙන්නේ නැති කාලකණ්ණි නිසයි. හිතන්න බැරි කාලාකණ්ණි ජාතියක් හදපු දෙමව්පියන් තමයි මෙවට වග කියන්න ඕන.

    මෙවා දකිද්දි තමයි මට හිතෙන්නේ දැන් ලෝකේ ජනගහනය වැඩියි කියලා ඕනවට වඩා.

    Thread දාපු එකා ට කියන්නේ.
    එක්කෝ එක්ව care කරලා කරපන්, නැත්තන් නොකර හිටපන්.
    එකී ගෙන් ඇත්ත ද බොරුද ගගා ප්‍රශ්න අහ අහා හොයන්න ගිහිං එකී ගෙ ඔලුව කාලා ආයෙත් rape කරන්න යන මොන්ගලයෙක් වෙන්න එපා
    rape වෙලා නම් එකී ඉන්න situation එක ගැන උබට කිසි තේරුමක් නෑ. ඒකයි තෝ feelings නැති හාල්පාරැ මූසල හරකා වගේ චැට් එකෙන් අහුවෙ අනේ කියන්න ගගා.

    එකී බොරු නම් කියන්නේ ඒත් කමක් නෑ, ප්‍රශ්නයක් නම් නොකර හිටපන්. ඔයිට වඩා wise හිතලා වැඩ කරපං තොගෙ වයස 5 වසරේ එකෙක් ගෙ වයසනෙමෙයි නේ? අවුරුදු 38ක කෙනෙක් ට talk කරන්න යනවා කියන්නේ.
    Rape una nature eka ban ahuwe..meke un natta pagagena
    ------ Post added on Oct 6, 2021 at 2:26 PM
     
    • Like
    Reactions: planner123

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ සිරා කරනවා නම් යාළුවෙලා බැදපන්, ආයේ ඒකිට අනින්න විතරක් ලං වෙන්න එපා.
    මොනවා වුනත් මනුස්ස ජීවිතයක්නේ

    මෙන්න මේ වචන ටික තේරුම් අරගෙන කරන දෙයක් කරපන්
     
    Last edited:
    • Like
    Reactions: NushenD

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Rape una nature eka ban ahuwe..meke un natta pagagena
    වද දෙන්න එපා කියල, කියලා තියෙන හේතුව උබට තේරෙනව ද? එකී ready උනාම උබට කියයි. උබට raped කෙල්ලෙක් එක්ක relationship ගෙනියන්න interest නැත්තන් පාඩුවේ අයින් වෙයන්.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වද දෙන්න එපා කියල, කියලා තියෙන හේතුව උබට තේරෙනව ද? එකී ready උනාම උබට කියයි. උබට raped කෙල්ලෙක් එක්ක relationship ගෙනියන්න interest නැත්තන් පාඩුවේ අයින් වෙයන්.
    මූ බැදලා වටේ ගෑනුන්ට ගහ ගහ ඉන්න එකෙක්. මුගෙ මාමණ්ඩ් පොඩි එකෙක් තියාගෙන ඌට දේපල ලියනව කිවල මූ හැමිණුනා උඹට මතක ද?
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    life එක fucked up වගේ දැනෙනවා උන්ට. ගොඩක් වෙලාවට එහෙම rape වෙන්න දන්න අදුනන කාගෙන් හරි.සිරාවටම පොඩි උන් ඉන්නවනම් මාර පරෙස්සම් වෙයන් හිතන් නැති විදිහට phedo dial ඉන්නවා. ළමයි තනියෙන් නම් නෑදෑයෝ ළඟ දාල යන්න එපා.සමහර උනාට කොල්ලෝ කෙල්ලෝ කියල ගානක් නැහැ මම case 2,3ම දන්නවා එහෙම උනු.

    1.School bus driver
    2.මාම - සාමානයෙන් අඩුම case එකක්

    හොඳ කෙල්ලෙක් වෙන්නත් පුළුවන්. උබට පට්ටම love එකෙන් ඉඳි .එහෙම එකෙකුව ඇන්න පැන්න කරන්න ගියොත් එකී එල්ලිලා එහෙම මැරුනොත් හෙනම case වෙයි උබට.

    මොකද viriginity fix කරන්න යන්නේ 25 විතර . එකීට ඕනි නම් මොනවත් කියන්නේ නැතිව ඕක හදාගෙන ඉන්නත් තිබ්බනේහ්.

    එහෙම නැතිව බොරු කියන උනුත් ඉන්නවා.ගෑනු ගැන දන්නේ දෙයියෝ තමයි දන්නේ බන්