I will pay your Internet Bill

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කලින් ත්‍රෙඩ් එකක් දැම්මට තවම හරි එකෙක් සෙට් උනේ නැහැ.
    කැමති එකෙක් ඉන්නවා නම් ඩිල් එකක් ගහමු.

    මගේ FB Page 2 ක් තියේ. Free time එකේ සෙට් වෙන එකා Post හදලා දාන්න ඕන. කෙටියෙන් කිව්වොත් Page එක Manage කරගෙන යන්න.

    පොස්ට් කියන්නේ ආතල් පින්තුර අරව මේවා. මුළු දවසම නෙවේ, Free time එකේ. හැබැයි මාසේ අන්තිමට progress එකක් තියෙන්න ඕන. :cool:

    ඒකට හිලව් වෙන්න මම උඹේ මාසේ Internet bill එක ගෙවනවා. ;) 4G or ADSL connection එකක් නම් හොඳයි. නැත්නම් උපරිමය 1500/- වගේ සීමාවකට යටත්ව. :nerd:

    හොදට වැඩේ උනොත් ඊට වඩා ලොකු ගානක බිල් එකක් උනත් ගෙවන්නම් :)

    (Fake likes අරව මේවා දාන්න නම් හිතන්නෙපා, මාත් මේ ෆීල්ඩ් එකේම තමා :lol: 100% ලංකාවේ උන් විතරයි ටාර්ගට් කරන්නේ.)

    කැමති කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න. දැනට Page admin කෙනෙක් නම් වඩා හොඳයි :yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ඇයි බං රු 1500 කට උබේ පේජ් එකේ අරුන් වැඩ කරන්නේ ඔය වැඩේට ලමයෙක් සෙට් කර ගනින් වැඩේ ඉවරයිනේ
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඇයි බං රු 1500 කට උබේ පේජ් එකේ අරුන් වැඩ කරන්නේ ඔය වැඩේට ලමයෙක් සෙට් කර ගනින් වැඩේ ඉවරයිනේ

    Free time ekene bn. Karans ekata paduwak nane.
    Anika mn blog post kranne na. Aathal ekata page eka tyenne.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මාසෙට 1500ක් දෙන්නම් page එක මැනේජ් කරපන් කිව්වට බල්ලෙක්වත් කරන්නෑනේ ඒ නිසා ඉන්ටර්නෙට් බිල ගෙවන්නම් page එක කරපන්ලු... අනේ පකෝ :lol::lol:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Oita wada hodai Higa kapan. Instant article Walin uba oya wage Siya Gunayak Hoyala page eka karana ekata dawasata rupiyal 50k Denawa.

    මුලින් ත්‍රෙඩ් එක කියවපන්කෝ බන්. Free time එකේ image 1k 2 k Publish කරනවට ලක්ෂයක් ගෙවන්න කියලද බන් කියන්නේ :confused:

    Page එකේ Instant blog post මොකුත් නැහැ කියල කලින්ම කිව්වා.
    Local උන්ට instant කරන්න තරම් අහේනියකුත් නෑ - නිකන් තියෙන Page එකේ දවසට පින්තුරයක් දානවට දාස් ගණන් ගෙවන්න පිස්සුවකුත් නෑ :lol::lol:

    කපන්න ගිහින් +8 ක් දුන්න කියහන්කෝ :(:(:(
     
    Last edited:
    Jun 15, 2017
    269
    29
    0

    mona wage pinthurada danda one
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මුලින් ත්‍රෙඩ් එක කියවපන්කෝ බන්. Free time එකේ image 1k 2 k Publish කරනවට ලක්ෂයක් ගෙවන්න කියලද බන් කියන්නේ :confused:

    Page එකේ Instant blog post මොකුත් නැහැ කියල කලින්ම කිව්වා.
    Local උන්ට instant කරන්න තරම් අහේනියකුත් නෑ - නිකන් තියෙන Page එකේ දවසට පින්තුරයක් දානවට දාස් ගණන් ගෙවන්න පිස්සුවකුත් නෑ :lol::lol:

    කපන්න ගිහින් +8 ක් දුන්න කියහන්කෝ :(:(:(

    උබට කොහෙද බං රෙප් පවර් එක අටක් වෙලා:lol::lol::lol:
     
    • Like
    Reactions: lahiruyasintha

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    [/SIZE][/COLOR]

    උබට කොහෙද බං රෙප් පවර් එක අටක් වෙලා:lol::lol::lol:

    4cfa7893f130114cdd687a99ae4ac558.gif

    යාලුවෙක්ට කියල ඉල්ලලා දුන්න බන් :lol::lol::lol::lol:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Bro mage Internet ADSL eka enawa 5000 k gewanna kamathinam mama set wennam ..mageth page dekak thiyenawa..youtube channel ekakuth thiyenaa..