එකක් එනකම් බලන් ඉදපම්ම්කො!
මම නම් මගෙන් බඩු නොගන්න උන්ගෙ කඩවලටවත් යන්නෙ නෑ, තනියම බුදුවෙන්න දගලන උන්ගෙන් පිසි උස්සන් ආවාම ඩබල් කඩනවා, මගෙ ලොයල් කස්ටමර්ලාට නිකම් දෙන් වෙලාවල් තියෙනව,, දැන් ජොබ් එකක් සෙට් වෙල තියෙනවා, ශොප් එකෙ කස්ටමර්කෙනෙක්ට දෙන්න බැරිනම් එක ජොබ් එක වෙකන්ට් කර්ලා තියෙන්න අරිනවා, එහෙ මෙහෙ යන පඩත්තල හැත්තට සලකල වැඩක් නැ,,,
උබ 60000එක මෙහෙ 90000ට ගත්තාම ඉතිරි 30000 මෙහෙ ලන්කාවෙ කිදෙනෙක්ට බෙදිල යනවාද? කඩ කුලී - ටැක්ස්-බිල්-පඩි අර්තසාදක - කඩෙ එකාගෙ ගැනි යන සැලුන් වල කෙල්ලො, සාප්පු සවාරි යන තැන් වල මිනිස්සුන්ගෙ පඩි, ඒ ව්‍යාපාර, උබලා වගෙ තාවකාලික ලාබ බලාන වැඩ කරන සෙනාව වැඩි විම නිසා තමයි මෙ රටට කෙල උන, පකෙ හොරු හොරා කාපුවා මෙකෙ ආයොජනය නොකර පිට රට පැටවිම ඔකෙම තව පැතිකඩක්,, හොරා කැවත් කමක් නා එ රටෙම අයොජනය කරාම එකෙ රටෙ මිනිස්සු අතරෙ බෙදිලා යනවා, පකෙ මාලිමාවෙ හැත්ත මොල්ටාවෙ ආයොජ්නය කරා කියල පුර සාරම් දෙඩිමත් - රාජපක්සල හොරා කාපුව වෙන රටවලට ගෙනයාමත් උබ ලන්කාවෙ තියෙන රිටෙල් බඩු වෙන රටකින් ගෙන්නා ගැනිමත් ඔක්කොම එකයි.. මෙ සිස්ටම් එක නිසා ටමයි මෙ ලොකෙ දැන් මුල්‍ය විසමතාවය වැඩි වෙලා තියෙන්නෙ,, චින්නු ඇමරිකාවෙ සල්ලි දානවා- ඇමරිකන් උන් චිනෙ දානවා - ආයොජන කිය කිය ටැක්ස් කට් දෙනවා, ...
සිස්ටම් එක ෆුල් අන්දොස්, ආන් ස්විස් තියෙනවා, රට හදන එවා ඉම්පොර්ට් කරනන තහනම්,,, කොහොමද උන්ගෙ දියුනුව,,,