i5 Laptop Abans vs Metropolitan

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Acer Aspire E5-576 Core i5 Metropolitan - Rs 110,900

    Intel® Core™ i5-8250U Processor
    8GB DDR3L RAM
    1TB Hard Disk
    15.6" Full HD Screen
    Nvidea MX 130 2GB DDR5
    Wi-Fi, Bluetooth, DVD Writer
    Linux
    3 Years Warranty

    Acer MODEL NO: A315-55G-5296 Abans - Rs.106,990

    15.6" HD Acer ComfyView LCD ෆුල් hd ද කියන එක sure නැහැ model එක නැහැ acer site එකේ
    Intel® Core™ i5-8265U
    8GB DDR4
    1000 GB HDD
    NVIDIA® GeForce® MX130 2GB
    OS Win10SL
    2 Years Warranty

    මේ models use කරන අය ඉන්නවද
    Abans warranty කොහොමද
    Metropolitan නම් laptop keys අවුල් ගිහින් main branch එකෙන් key board එක මාරු කරල දුන්න පැය දෙකක් යන්න කලින්
     
    Last edited:

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Acer Aspire E5-576 Core i5 Metropolitan - Rs 110,900

    Intel® Core™ i5-8250U Processor
    8GB DDR3L RAM
    1TB Hard Disk
    15.6" Full HD Screen
    Nvidea MX 130 2GB DDR5
    Wi-Fi, Bluetooth, DVD Writer
    Linux
    3 Years Warranty

    [/SIZE]

    meke MX150 2GB VGA lap ekak thiyanne, lap ehe HDD eka dn slow wage awrudu 1.5 wage athi aragena , SSD ekak daaganna balahan puluwannm
     
    • Like
    Reactions: ^Buddhika^

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හපොයි අබාන්ස් නම් එපා... Metropoliton ගනිං
    මම මේ සල්ලි දීල වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරගෙනත් ලෙඩක් ඇවිල්ල අතින් සල්ලි දීල හදාගෙන හොඳ පරිප්පුවක් කාල ඉන්නෙ අබාන්ස් එකෙන් අරගෙන.
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Warrenty gena hithan nathuwa ganna, lankawe warrenty ekakin claim karala wedak karagannawa kiyanne ibbagen pihatu gannawa wage wedak. Man me kiwwe lap ekata ram upgrade ekak karaganna Dell center gihin kapu katta nisa
     
    • Like
    Reactions: ^Buddhika^

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Warrenty gena hithan nathuwa ganna, lankawe warrenty ekakin claim karala wedak karagannawa kiyanne ibbagen pihatu gannawa wage wedak. Man me kiwwe lap ekata ram upgrade ekak karaganna Dell center gihin kapu katta nisa
    එහෙමමත් නෑ මචං. සැම්සුන්, මෙට්‍රොපොලිටන් වොරන්ටි හෙම පට්ටයි.

    මම රටින් ගත්ත Acer ලැප් එකකුත් ඉස්සරම රෙපෙයාර් කරා මෙට්‍රො එකෙන් සුපිරියටම කරල දුන්න.
    ඒවගෙම සැම්සුන් සර්විස් එකත් නියමයි. මගේ ෆෝන් දෙකක්ම හදල දීල තියෙනව උන් මුලු ෆෝන් එකම චෙක් කරල දීපු ලෙඩේ නෙමෙයි වෙන අවුල් තිබ්බත් හදල එවනව.

    තව ගොඩක් අය කියනව දම්රො සර්විස් සුපිරියි කියල මට නම් තාම අත්දැකීමක් නෑ.
    ඒත් අබාන්ස් එක කරපු බලු වැඩ දන්න නිසා මම නම් තරහ කාරයෙක්ටවත් ඔය මගුලෙන් බඩු ගන්න කියන්නෙ නෑ බං...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    meke MX150 2GB VGA lap ekak thiyanne, lap ehe HDD eka dn slow wage awrudu 1.5 wage athi aragena , SSD ekak daaganna balahan puluwannm
    oya thina model num ekada same oke 250mx ekath enawa display full hd da

    හපොයි අබාන්ස් නම් එපා... Metropoliton ගනිං
    මම මේ සල්ලි දීල වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරගෙනත් ලෙඩක් ඇවිල්ල අතින් සල්ලි දීල හදාගෙන හොඳ පරිප්පුවක් කාල ඉන්නෙ අබාන්ස් එකෙන් අරගෙන.
    lap ekak da

    DDR3 ganne mokatada ban DDR4 thiyeddi
    ow ban hama ekema thinne ddr3 8th gen.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    lap ekak da

    ඔව් බං:yes:

    අබාන්ස් එකේ තියෙන මොඩල් මෙට්‍රො එකේ නැතිවෙන්න විදියක් නෑ. මොකද උං තමයි Acer Authorized Dealer ලංකාවෙ.

    උඹ ඉන්ටර්නෙට් එකේද බැලුවෙ නැත්නම් ගිහිල්ල ඇහුවද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ඔව් බං:yes:

    අබාන්ස් එකේ තියෙන මොඩල් මෙට්‍රො එකේ නැතිවෙන්න විදියක් නෑ. මොකද උං තමයි Acer Authorized Dealer ලංකාවෙ.

    උඹ ඉන්ටර්නෙට් එකේද බැලුවෙ නැත්නම් ගිහිල්ල ඇහුවද?

    site eke baluwe. anith eka model names wenas mehe site wala th8na variations acer site eketh nha hariyata. gihin balanawa ehema unoth or call.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Acer Aspire E5-576 Core i5 Metropolitan - Rs 110,900

    Intel® Core™ i5-8250U Processor
    8GB DDR3L RAM
    1TB Hard Disk
    15.6" Full HD Screen
    Nvidea MX 130 2GB DDR5
    Wi-Fi, Bluetooth, DVD Writer
    Linux
    3 Years Warranty

    Acer MODEL NO: A315-55G-5296 Abans - Rs.106,990

    15.6" HD Acer ComfyView LCD ෆුල් hd ද කියන එක sure නැහැ model එක නැහැ acer site එකේ
    Intel® Core™ i5-8265U
    8GB DDR4
    1000 GB HDD
    NVIDIA® GeForce® MX130 2GB
    OS Win10SL
    2 Years Warranty

    මේ models use කරන අය ඉන්නවද
    Abans warranty කොහොමද
    Metropolitan නම් laptop keys අවුල් ගිහින් main branch එකෙන් key board එක මාරු කරල දුන්න පැය දෙකක් යන්න කලින්

    Abans ganna epa balama qulity item gennane....

    Puluwannm wena thanakin poddak balala ganna

    Asus lap ekakata try karanna
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ අත්දැකීමෙන් කියන්නෙ Acer ලැප්ටොප්වලට වඩා Asus ලැප්ටොප් ගොඩක් කාලයක් කිසි අවුලක් නැතුව පාව්ච්චි කරන්න පුලුවන්. :yes: