එහෙමමත් නෑ මචං. සැම්සුන්, මෙට්‍රොපොලිටන් වොරන්ටි හෙම පට්ටයි.
මම රටින් ගත්ත Acer ලැප් එකකුත් ඉස්සරම රෙපෙයාර් කරා මෙට්‍රො එකෙන් සුපිරියටම කරල දුන්න.
ඒවගෙම සැම්සුන් සර්විස් එකත් නියමයි. මගේ ෆෝන් දෙකක්ම හදල දීල තියෙනව උන් මුලු ෆෝන් එකම චෙක් කරල දීපු ලෙඩේ නෙමෙයි වෙන අවුල් තිබ්බත් හදල එවනව.
තව ගොඩක් අය කියනව දම්රො සර්විස් සුපිරියි කියල මට නම් තාම අත්දැකීමක් නෑ.
ඒත් අබාන්ස් එක කරපු බලු වැඩ දන්න නිසා මම නම් තරහ කාරයෙක්ටවත් ඔය මගුලෙන් බඩු ගන්න කියන්නෙ නෑ බං...
Warrenty gena hithan nathuwa ganna, lankawe warrenty ekakin claim karala wedak karagannawa kiyanne ibbagen pihatu gannawa wage wedak. Man me kiwwe lap ekata ram upgrade ekak karaganna Dell center gihin kapu katta nisa
direct dealer ganna ona uni student loan ekata ganna nisaWOW.LK eke 20% Off - MasterCard
මගේ අත්දැකීමෙන් කියන්නෙ Acer ලැප්ටොප්වලට වඩා Asus ලැප්ටොප් ගොඩක් කාලයක් කිසි අවුලක් නැතුව පාව්ච්චි කරන්න පුලුවන්.![]()

Good Luck!
මං පාවිච්චි කරන්නේ Acer E5-575G (Core i5 6th Gen + NVIDIA GeForce 940MX 2GB) ආපු මොඩල් එක..මේ මාසෙට හරියටම අවුරුදු තුනක් වෙනව, කිසිම අවුලක් නැහැ..
බය නැතුව recommend කරන්න පුලුවන් metropolitan එක නම්..මම ගන්නකොටම පිටින් SSD එකකුයි RAM එකකුයි ගෙනිහින් දුන්නා, උන් ඒක කිසි අවුලක් නැතුව දාලා දුන්නා..ගන්නකොට උන්ගේම SSD තියෙන එක නැතුව පිටින් අරන් ගියා නම් හොඳ එකක් ගහගන්න පුලුවන් වෙයි (කෝකටත් ගන්න කලින් උන්ගෙන් අහපන්)..SSD එකක් අනිවා ගහගනින්Good Luck!
P.S:
මීට කලින් මගේ අයියා Acer එකක් පාවිච්චි කරා අවුරුදු හයක්ම කිසි අවුලක් නැතුව (2010-2016)..තාම බඩු වැඩ..![]()

මගේ අත්දැකීමෙන් කියන්නෙ Acer ලැප්ටොප්වලට වඩා Asus ලැප්ටොප් ගොඩක් කාලයක් කිසි අවුලක් නැතුව පාව්ච්චි කරන්න පුලුවන්.![]()
Agent Warranty එක්ක
HP 15-DA1055TU i5 8th gen Notebook PC
Processor : Intel® Core™ i5-8265U
RAM: 4GB
HDD: 1TB
Screen Size: LED 15.6 HD BV LED
ODD: DVD±R/RW
Networking/Wireless: Yes
Graphics: Intel® HD Graphics
Web Cam: HP Webcam
Bluetooth: Yes
Battery:6 cell Battery
Operating System: Windows 10 HOME
HP Back pack Free
Rs. 100500/= With 3 Years (One Year එක්ක දෙන්නත් පුලුවන් ගාන අඩුවට)
HP 15-DA1071TX i5 8th gen Notebook PC
Processor : Intel® Core™ i5-8265U
RAM: 4GB
HDD: 1TB
Screen Size: LED 15.6 HD BV LED
ODD: DVD±R/RW
Networking/Wireless: Yes
Graphics: NVIDIA® GeForce® MX110 (2GB GDDR5 dedicated)
Web Cam: HP Webcam
Bluetooth: Yes
Battery:6 cell Battery
Operating System: Windows 10 HOME
HP Back pack Free
Rs. 103500/= With 3 Years (One Year එක්ක දෙන්නත් පුලුවන් ගාන අඩුවට)
hama thanama dan 3yrs nam enawa dan, Metropolitan 3+2yr service enawaMama nam kiyanne mona brand eka unath minimum 3 years wath warrenty ekka ganna kiyana eka. Nethnam anathayi.
ty ban .Ram eka ehenam da ganna ona aran gihin. mata neme uni lamayekta baluwe
බය නැතුව recommend කරන්න පුලුවන් metropolitan එක නම්..මම ගන්නකොටම පිටින් SSD එකකුයි RAM එකකුයි ගෙනිහින් දුන්නා, උන් ඒක කිසි අවුලක් නැතුව දාලා දුන්නා..ගන්නකොට උන්ගේම SSD තියෙන එක නැතුව පිටින් අරන් ගියා නම් හොඳ එකක් ගහගන්න පුලුවන් වෙයි (කෝකටත් ගන්න කලින් උන්ගෙන් අහපන්)..SSD එකක් අනිවා ගහගනින්Good Luck!
P.S:
මීට කලින් මගේ අයියා Acer එකක් පාවිච්චි කරා අවුරුදු හයක්ම කිසි අවුලක් නැතුව (2010-2016)..තාම බඩු වැඩ..![]()
wena rata walata ena models nam tikak build qaulty eka wadi same mehe thina model wala metal casing ewa enawa lankawata enne naha.
ඉතිං බං මගේ පරණ Acer ලැප් එක තාම වැඩ. 2011 ගත්තෙ. දැන් අවුරුදු 8කටත් වැඩියි. මගේ අතින් බිම වැටිලත් තියෙනව ඒක. කිසිම අවුලක් නැතුව වැඩ. හැබැයි ඒක නම් ඩුබායි වලින් ගත්ත එකක්
SSD එකක් අනිවා ගහන්න. තව රැම් එකත් අප්ග්‍රේඩ් කරපං ලොකු වැඩ කරනව නම්. SSD එක ගැහුවම නම් ගින්දර වගේ වැඩ. මාරම ස්පීඩ්...
tyAgent Warranty එක්ක
HP 15-DA1055TU i5 8th gen Notebook PC
Agent Warranty එක්ක
HP 15-DA1055TU i5 8th gen Notebook PC
Processor : Intel® Core™ i5-8265U
RAM: 4GB
HDD: 1TB
Screen Size: LED 15.6 HD BV LED
ODD: DVD±R/RW
Networking/Wireless: Yes
Graphics: Intel® HD Graphics
Web Cam: HP Webcam
Bluetooth: Yes
Battery:6 cell Battery
Operating System: Windows 10 HOME
HP Back pack Free
Rs. 100500/= With 3 Years (One Year එක්ක දෙන්නත් පුලුවන් ගාන අඩුවට)
HP 15-DA1071TX i5 8th gen Notebook PC
Processor : Intel® Core™ i5-8265U
RAM: 4GB
HDD: 1TB
Screen Size: LED 15.6 HD BV LED
ODD: DVD±R/RW
Networking/Wireless: Yes
Graphics: NVIDIA® GeForce® MX110 (2GB GDDR5 dedicated)
Web Cam: HP Webcam
Bluetooth: Yes
Battery:6 cell Battery
Operating System: Windows 10 HOME
HP Back pack Free
Rs. 103500/= With 3 Years (One Year එක්ක දෙන්නත් පුලුවන් ගාන අඩුවට)

Boss. I7, 128GB SSD + 500GB HDD, 2GB NViDiA, 8GB RAM minimum thiyena evva monavada? Prices kohomada?Agent Warranty එක්ක