ගානට හොඳම වැලියු එකක් මේ ලැප් එකේ තියෙනවා, මම හවස කතා කලාම තියෙනවා කිව්වා හැබැයි දැන් එෆ්බී පේජ් එකේ පොස්ට් එක නෑ. හෙට කෝල් එකක් දීලා බැලුව නම් හරි ස්ටොක් තියෙනවද කියලා.
------ Post added on Oct 24, 2022 at 4:04 AM
Asus Expertbook mama hithanne business grade neda?Math me ekak ganna balanawa bn.
Eth issara 1,50t wage thibba ewa dn 2,50-3i
Hoda ekk recommend karanna plwnnm matath..
3lk wage budget eka.
Durable wenna one habai.. Business grade ekk 3kata ganna bari wei neda?
------ Post added on Oct 24, 2022 at 4:04 AM