මම ගන්නවානම් ටික දවසකින් ට්‍රේඩ් එකක් හරි pm එකක් හරි දාන්නම් මට parts ටික තෝරාගන්න හෙල්ප් එකක් දෙන්න හොදද. මට වැඩිය තේරුමක් නැහැඔව් ඒක අදහසක්. Raptor Lake power පැත්තෙන් ගොඩක් optimize කරලාලු තියෙන්නේ. අනික Z690 chipset එකට support.
https://www.tomshardware.com/news/intel-raptor-lake-asus-z690