මචන් ලා පොඩි එකෙක් ට ලැප්ටොප් එකක් බලන්න ගියහම මෙන්න මෙහෙම සීන් එකක් කියවූව ලැප්ටොප් කඩේ පොඩි කොල්ලෙක්. පොරට බොරු කියන්න නම් අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මේ කතාව ඇත්ත ද ?
ඉන්ටෙල් 12th generation processors සැහෙන්න improve and advance.(CACHE වැඩි) . hybrid architecture එකක් ලු use කරන්නේ.
DDR5 support ලු. current එක පට්ට අඩුවෙන් කිවුවා යන්නේ. (එකට මොකක්ද වචනයක් කිවුවා)
ඒක නිසා ඊට අඩු 11th generation processors හෝ ඊට ත් අඩු generation වල i5 හෝ i7 වලට යනවට වඩා 12th generation processor i 3 එකකට යන එක performance අතින් වාසි ලු. ගානත් අඩු යි 11 generation i5 හෝ i7 වලට වඩා.
මේ කතාව ඇත්ත ද ? මට නම් ඕවා සම්බන්ද කිසි දැනීමක් නැහැ. update උත් නැහැ.