i7.7thGen.ලැප්ටොප්

Don Udugama

Member
Jan 13, 2017
617
56
0
2_zpsrysl5dgf.jpg

1_zpsjlkgn9jr.jpg

මේ දෙකේම එකම specifications තියෙන්නේ. බ්‍රෑන්ඩ් එක විතරයි වෙනස්.

1.දෙකෙන් හොඳ මොකක්ද?
2.මේවා ගත්තු අය ඉන්නවා නම් ඒ අයගේ අදහස් මොනවාද?
3.මේ ඇඩ් එක තිබුණේ SINGHAGIRI හෑන්ඩ්බිල් එකක. ඔය ACER එකම SOFTLOGIC අය ළඟත් තියෙනවා. මෙයාලගේ වොරන්ටි/ සර්විස් කොහොමද?

මේවා ගන්න ගානට මීට වඩා හොඳ ඩෙස්ක්ටොප් එකක් අසෙම්බල් කරන්න තිබුණා. :( ඒත් ඉස්සරහට එක තැනක ඉන්න වෙන්නෑ. ඒ හින්දා ලැප්ටෙප් එකක්ම තමයි ගන්න වෙන්නේ.

මේ ගැන දන්න අය ඉන්නව නම් හෙල්ප් එක් දෙන්නකෝ...
:yes::yes:
 
nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Ado mama gathha acer i5 eka.. pattaa, battery ehemath patta.. softlogic eken gathhe
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    HP eka hodai neda, math giya awrudde mula 6th Gen eka gaththa hodai eka
    thanks machn

    16GB ram ekka nam watinawa kollo oya ganata
    16 එකක් තමයි මාත් හෙව්වේ. ඔය ගානට නැහැනේ බං හොයාගන්න.

    Ado mama gathha acer i5 eka.. pattaa, battery ehemath patta.. softlogic eken gathhe
    thanks machn

    thanks machn
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    HP nam Ganna epa machan.. Leda godaaak.. Mama 2013 waladi gatta HP Pavilion I7 Lap ekak Metropolitan eken With Win 8 With 3 years HP International waranty.. Aragena 1 year yaddi right click kalama menu eka enna 10 -15 seconds yanawa.. hitapu gaman stuck wenawa.. Ita passe issue eka kiyala Metropolitan ekata dunna hadala denna kiyala.. Dawas ganak Rasthiyadu una.. Anthimata HP lankawe Agent kiyala tibba 3rd party software hinda oka wela tiyenne kiyala.. Eg:- KM player, VLC Player..:angry::angry::angry::angry: Waranty Claim karanna bee kiwwa.:angry::angry::angry:

    Mata tikaka Loku loku than wala Connention tiyena hinda mama atha ariye nee.. Lap eka gatte 145000ta.. Mama kiwwa dunne nethi unoth Metropolitan ekatai HP Srilanka County managertai nadu danawa kiyala.. Anthimata HP Hongkong regional HQ walinuth mata kata kala.. Anthimata 400 US $ refund kara 8 months walin withara passe Lap eka mata dunna tiya ganna kiyala....
    Lankawe HP Country Manager (Lankawe ekek) henama 3rd clz porak..
    Kisima hithak papuwak nee..

    Eka nisa HP aragena anatha wenna nam epa..
    Jarama Customer service ekak tiyenne..
    :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම පාවිච්චි කරන්නෙත් pavilion i7 එකක්.
    දැන් අවුරුදු 1 1/2 විතර වෙනවා, දැනටනම් අවුලක් නැහැ.
    හැබැයි මචන්
    pavilion series එක ගන්න එපා.
    පාර්ට්ස් අඩු සීන් එකක් තියනව :(. මොකක් හරි අවුලක් ආවොත් සෑහෙන්න කාලයක් ඉන්න වෙනවා.
    HP ගන්නවානම් probook වගේ බලපන්.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම පාවිච්චි කරන්නෙත් pavilion i7 එකක්.
    දැන් අවුරුදු 1 1/2 විතර වෙනවා, දැනටනම් අවුලක් නැහැ.
    හැබැයි මචන්
    pavilion series එක ගන්න එපා.
    පාර්ට්ස් අඩු සීන් එකක් තියනව :(. මොකක් හරි අවුලක් ආවොත් සෑහෙන්න කාලයක් ඉන්න වෙනවා.
    HP ගන්නවානම් probook වගේ බලපන්.

    මමත් Pavillion i7 එකක්.
    අවුරුදු 5ක් වෙනවා.
    3 වෙනි පරම්පරාවේ..
    තව වැඩ.

    හැබැයි මමත් ලැප වෙනස් කරනවා.
    අර යුරාජ් බඩාට පුලුවන් නම් එයා ළඟ තියෙන මේ ගානට දෙන්න පුලුවන් ලැප් මොනවද කියන්න, ඒක වටිනවා.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    HP nam Ganna epa machan.. Leda godaaak.. Mama 2013 waladi gatta HP Pavilion I7 Lap ekak Metropolitan eken With Win 8 With 3 years HP International waranty.. Aragena 1 year yaddi right click kalama menu eka enna 10 -15 seconds yanawa.. hitapu gaman stuck wenawa.. Ita passe issue eka kiyala Metropolitan ekata dunna hadala denna kiyala.. Dawas ganak Rasthiyadu una.. Anthimata HP lankawe Agent kiyala tibba 3rd party software hinda oka wela tiyenne kiyala.. Eg:- KM player, VLC Player..:angry::angry::angry::angry: Waranty Claim karanna bee kiwwa.:angry::angry::angry:

    Mata tikaka Loku loku than wala Connention tiyena hinda mama atha ariye nee.. Lap eka gatte 145000ta.. Mama kiwwa dunne nethi unoth Metropolitan ekatai HP Srilanka County managertai nadu danawa kiyala.. Anthimata HP Hongkong regional HQ walinuth mata kata kala.. Anthimata 400 US $ refund kara 8 months walin withara passe Lap eka mata dunna tiya ganna kiyala....
    Lankawe HP Country Manager (Lankawe ekek) henama 3rd clz porak..
    Kisima hithak papuwak nee..

    Eka nisa HP aragena anatha wenna nam epa..
    Jarama Customer service ekak tiyenne..
    :angry::angry::angry::angry::angry::angry:

    Me kathawa 100% hari. issara kalinga ayyath baninawa, techkatha ekedi.
    Ofz eke wadipurama leda denne hp ewa. hadanda giyama ethanath goda gahala tiyenne ewa.

    dan ena hama ekama quality adui habai.