මේ දෙකේම එකම specifications තියෙන්නේ. බ්රෑන්ඩ් එක විතරයි වෙනස්.
1.දෙකෙන් හොඳ මොකක්ද?
2.මේවා ගත්තු අය ඉන්නවා නම් ඒ අයගේ අදහස් මොනවාද?
3.මේ ඇඩ් එක තිබුණේ SINGHAGIRI හෑන්ඩ්බිල් එකක. ඔය ACER එකම SOFTLOGIC අය ළඟත් තියෙනවා. මෙයාලගේ වොරන්ටි/ සර්විස් කොහොමද?
මේවා ගන්න ගානට මීට වඩා හොඳ ඩෙස්ක්ටොප් එකක් අසෙම්බල් කරන්න තිබුණා.
ඒත් ඉස්සරහට එක තැනක ඉන්න වෙන්නෑ. ඒ හින්දා ලැප්ටෙප් එකක්ම තමයි ගන්න වෙන්නේ.මේ ගැන දන්න අය ඉන්නව නම් හෙල්ප් එක් දෙන්නකෝ...





