i7.7thGen.ලැප්ටොප්

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mama gaththa 7th gen i5 ekak Acer. mamanam gaththe metropolitan gen

    kalin Dell eka gaththeth Metropolitan ma thamai aurudu 4kata wage kalin. warranty claim, service ehemanam supiri metropolitan eke. Acer gannawanam metropolitan ma ganna
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    Acer, Asus, Dell වගේ brands නම් හොඳයි.
    හැබැයි ගන්නකොට හොඳ service 1ක් සහ හොඳ warranty 1ක් දෙන්න පුලුවන් තැනකින්ම ගන්න බලන්න. :yes::yes:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔය ගණන් වලට අඩුවෙන් දෙන්නම්..... 0773-078-533

    මචන්, මට යූස්ඩ් ලැපක් ගන්න ඕනේ. ඩෙල් හරි ටොශිබා හරි. (අනික් බ්‍රෑන්ඩ් රෙකමන්ඩ් කරනවනම් අවුලක් නෑ. HP එපා)
    බර වැඩ නැත.
    ගේම්ස් ගහන්නෙත් නැත.

    30k විතර යන්න පුලුවන් මොන වගේ එකකටද?
    ස්පෙක්ස් ?
    උඹ ගාව තියනවද?
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    326
    50
    28
    bro oya hp eka 1i 12 ta tiyenawa unity plasa eke & negombo super unique eke
    also acer eka tiyenawa metropoliton eke 1i 13999.

    acer eka hodai mannm kiyanne mokda processor specs same wage but vga eke hp eke enne ddr2 acer eke enawa ddr4
    mgenam recomand eka acer