i8 ekak bassuwa sinhalu..

Kolama

Well-known member
  • Sep 11, 2008
    11,959
    4,988
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එළ මචන්. සිංහලුන්ගෙ ඇටෙන්ෂන් එක ගන්න නම් කියාපු වාහනෙ. :love:

    ප්‍රායෝගිකව පාවිචියෙදි තියෙන අවුල් මොනවද බං? :rolleyes:
     
    • Like
    Reactions: HmNRazor

    vito

    Well-known member
  • May 5, 2008
    6,420
    1
    1,854
    113
    අදාළ නෑ නේ
    මලේ නම් නැහැ
    ඒත් බබා ලැබුනා මට අන්තිමට
    ඕවා දාලා වැඩකුත් නැහැ මචන්
    I8 එක දාමු පැත්තකට
    උබට මොකෝ උනේ කියල කියපන් බලන්න
    මොනව කරන්න ගිහින්ද lifetime ban උනේ? :unsure: :unsure: :unsure:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    6,237
    5,988
    113
    Fantasy
    මලේ නම් නැහැ
    ඒත් බබා ලැබුනා මට අන්තිමට
    ඕවා දාලා වැඩකුත් නැහැ මචන්
    ලයිසන් කැන්සල් වුනා නම් වාහනයක් සම්බන්දයි. බබා හම්බුනා නම් sex සම්බන්දයකුත් තියෙනවා.

    අවසන් නිගමනය -
    https://elakiri.com/threads/car-sex-parak-danna-area-ekak.1986163/
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,135
    2,057
    113
    එළ මචන්. සිංහලුන්ගෙ ඇටෙන්ෂන් එක ගන්න නම් කියාපු වාහනෙ. :love:

    ප්‍රායෝගිකව පාවිචියෙදි තියෙන අවුල් මොනවද බං? :rolleyes:
    godak sport huththawal yata wadinawa bun normal paaraka giyama
    anika owage yaddi speed yanna hithenawa

    ලයිසන් කැන්සල් වුනා නම් වාහනයක් සම්බන්දයි. බබා හම්බුනා නම් sex සම්බන්දයකුත් තියෙනවා.

    අවසන් නිගමනය -
    https://elakiri.com/threads/car-sex-parak-danna-area-ekak.1986163/
    accident case ekak oi :P
    seen eka kiwwoth expose wewi
    ------ Post added on May 6, 2021 at 2:56 PM