Ian වැඩ පෙන්නයි. ගේත් අරං යයි

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඔය වගේ සීන් එකක් ලංකාවට උනොත් අවු 4-5කට ඔළුව උස්සලා හමාරයි, ඒත් ඔය රටවල සති 3ක් 4ක් යන කොට බැක් ටු නෝර්මල්
    ehamath na bung. dan ara USA wala apu hurricane katrina (2005) wecha ekan 10 years yanakam suffer una families hitiya

    Loku Hurriane awoth unta sathi 3,4 back to normal wenne naa

    lanakwe seen eka ape ohoma level ekata ewa awee Tsunami thama
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකුන් ලෝකෙට කරන විනාසෙට තමා ඔය ස්වභාව ධර්මයෙන්ම දඬුවම් දෙන්නේ..හිතපංකො හැම අවුරුද්දෙම ඔය වගේ දෙක තුනක් ඵනව කියන්නේ කොහොම කරුමයක්ද..
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113

    ඔය වගේ සීන් එකක් ලංකාවට උනොත් අවු 4-5කට ඔළුව උස්සලා හමාරයි, ඒත් ඔය රටවල සති 3ක් 4ක් යන කොට බැක් ටු නෝර්මල්
    එහෙ තනි මිනිහෙක් වෙච්ච එලොන් මස්ක් ට්විටර් එකට ඔෆර් කරපු ගාන ණයක් විදිහට අරන් ගෙවා ගන්න බැරුව දුක් විඳින මිලියන 22ක් මිනිස්සු ඉන්න රටක් ගැන මොන කතාද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩේ කොච්චර උසට වතුර ගහනවා ද?
     
    • Like
    Reactions: NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    ඕකුන් ලෝකෙට කරන විනාසෙට තමා ඔය ස්වභාව ධර්මයෙන්ම දඬුවම් දෙන්නේ..හිතපංකො හැම අවුරුද්දෙම ඔය වගේ දෙක තුනක් ඵනව කියන්නේ කොහොම කරුමයක්ද..
    Ape ewun hena sura sapa widinawa ne lankawe idan 😂
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ehamath na bung. dan ara USA wala apu hurricane katrina (2005) wecha ekan 10 years yanakam suffer una families hitiya

    Loku Hurriane awoth unta sathi 3,4 back to normal wenne naa

    lanakwe seen eka ape ohoma level ekata ewa awee Tsunami thama
    සුනාමි කීයක් ජපානෙට ආවද උන් වෙන ඩැමේජ් ඉක්මනට රිකවර් කරගෙන බැක් ටු නෝර්මල් වෙනවා... අපේ එහෙම වෙන්නේ නෑ බං ලේසියට, රිකවර් වෙන ටයිම් එක තීරණ වෙන්නේ ලැබෙන පිටරට ආධාර මත තමයි, ඒ ලැබෙන අධාරත් පිල්ලි ගැහුව ආයේ කියන්න දෙයක් නෑනේ ඉතින්, අන්න ඒකයි අපේ රටවල් ඒ වගේ ඉක්මනට රිකවරි වෙන්නේ නැත්තේ..

    කත්රිනා වගේ එකක් ආව නම් ලංකාව ලෝක සිතියමෙන් අතු ගෑවිලා ගිහින්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මේ සයින් එක බලපන්කො ඔලුවෙන් හිටගෙන එන සෙට් එකකට ගහපු එකක්ද? :rolleyes2: :rolleyes2: :lol: :lol: :lol:

    1664513885597.png

    අන්තිමට මෙත තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ :baffled::baffled::baffled:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ape ewun hena sura sapa widinawa ne lankawe idan 😂
    ඉතිං ඕයි ලංකාවේ නෑනේ කැටගරි 4-5 සුළි සුළං..ඵක අතකට තිබ්බනම් හොඳයි තොපි වගේ උන්ව ගහගෙන මූදටවත් යන්න..🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ehamath na bung. dan ara USA wala apu hurricane katrina (2005) wecha ekan 10 years yanakam suffer una families hitiya

    Loku Hurriane awoth unta sathi 3,4 back to normal wenne naa

    lanakwe seen eka ape ohoma level ekata ewa awee Tsunami thama
    අපිට සුනාමි ආව පාර පවුල් කීයක් ගොඩ ගියාද? යුද්දෙත් දිනල හයිවේ ගහල රටත් දියුණු උනා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    ඔය වගේ සීන් එකක් ලංකාවට උනොත් අවු 4-5කට ඔළුව උස්සලා හමාරයි, ඒත් ඔය රටවල සති 3ක් 4ක් යන කොට බැක් ටු නෝර්මල්
    අපෙත් පවුලක්ම ගොඩක් ගියෙ ඔහොම එකකින් තමා.
     
    • Like
    Reactions: NRTG and Any.key

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    සුනාමි කීයක් ජපානෙට ආවද උන් වෙන ඩැමේජ් ඉක්මනට රිකවර් කරගෙන බැක් ටු නෝර්මල් වෙනවා... අපේ එහෙම වෙන්නේ නෑ බං ලේසියට, රිකවර් වෙන ටයිම් එක තීරණ වෙන්නේ ලැබෙන පිටරට ආධාර මත තමයි, ඒ ලැබෙන අධාරත් පිල්ලි ගැහුව ආයේ කියන්න දෙයක් නෑනේ ඉතින්, අන්න ඒකයි අපේ රටවල් ඒ වගේ ඉක්මනට රිකවරි වෙන්නේ නැත්තේ..

    කත්රිනා වගේ එකක් ආව නම් ලංකාව ලෝක සිතියමෙන් අතු ගෑවිලා ගිහින්
    Mahinda mahattiya ehama goda giya habaiyi :yes::yes::yes:

    අපිට සුනාමි ආව පාර පවුල් කීයක් ගොඩ ගියාද? යුද්දෙත් දිනල හයිවේ ගහල රටත් දියුණු උනා.
    oww Mahinda mahattiya goda
    ------ Post added on Sep 30, 2022 at 10:56 AM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    ඉතිං ඕයි ලංකාවේ නෑනේ කැටගරි 4-5 සුළි සුළං..ඵක අතකට තිබ්බනම් හොඳයි තොපි වගේ උන්ව ගහගෙන මූදටවත් යන්න..🤣🤣
    Man Lankawe newei gono mei tike inne. Anika thopi wage nikan inne na. USD tikak hari ewanawa.

    anika category 4-5 suli sulan nathi unata inflation tiyenne gono 60% walata eha. E athi hodatama.

    Hama awuruddema lankawata ganwathura enawa. Eewata hariyata wisadumak tiyenawada?
     
    • Like
    Reactions: DXB2021

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    Man Lankawe newei gono mei tike inne. Anika thopi wage nikan inne na. USD tikak hari ewanawa.

    anika category 4-5 suli sulan nathi unata inflation tiyenne gono 60% walata eha. E athi hodatama.

    Hama awuruddema lankawata ganwathura enawa. Eewata hariyata wisadumak tiyenawada?
    මේකට විසදුම මචන් @N A K A M U R A ට කියල ජින්පිම් ලවා තව උසම කුළුනක් රත්නපුර දිහයින් ගහන එක