IC එකක් තියනව පස්සලා දෙන්න පුලුවන් කාටද?

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    පින් 8 IC එකක් තියනව එක බොර්ඩ් එකකින් ගලවල අනික් බොර්ඩ් එකට සෙට් කර ගන්න තමයි ඔනි..උදවු කරපල්ලා..
    බුම්ප් දාපල්ලා

    +10

    meke thiyana podi ic eka

    97170bca_23c5_424a_a021_c167aebb8a86.jpg
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    IC එකක් තියනව පස්සලා දෙන්න පුලුවන් කාටද?

    පින් 8 IC එකක් තියනව එක බොර්ඩ් එකකින් ගලවල අනික් බොර්ඩ් එකට සෙට් කර ගන්න තමයි ඔනි..උදවු කරපල්ලා..
    බුම්ප් දාපල්ලා

    +10

    රෙද්හ්ඩ ගහල දෙන්නම් ඕනේ මගුලක් ..මට කීයක් ඩෙනවද..නෙගෝසීඒට් බෑ කෙලින් ගානක් කියන්න නිකන් බින්දු 2 ක් 3 ක් වෙටෙන

    ගාන ඕපෙන් ක්ලෝස් දාන්න එපා වෙන එකක් අඩුවට කරයි..දැන් ඉන්දියන් කාරයො ඇවිල්ල ඇති හරිය

    • Like
    Reactions: asanka04024

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    රෙද්හ්ඩ ගහල දෙන්නම් ඕනේ මගුලක් ..මට කීයක් ඩෙනවද..නෙගෝසීඒට් බෑ කෙලින් ගානක් කියන්න නිකන් බින්දු 2 ක් 3 ක් වෙටෙන

    ගාන ඕපෙන් ක්ලෝස් දාන්න එපා වෙන එකක් අඩුවට කරයි..දැන් ඉන්දියන් කාරයො ඇවිල්ල ඇති හරිය

    500k dennam gahala deehan ...naaki anaatha custom karath 5000k kapaagaththa clear karanna
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    uba wede karagaththa kiyala kiwwane..mama trip ekek awith thiyenne ban.ekai kiwwe monday karamu kiyala
    seen eka simple.....Gun eken gemak nethuwa galawala gahanna puluwan..baya wenna epa IC eka yanne nehe..dhenata mage yaaluwek innawa..u geenne PC board keeli..mata kiyala galawagena gahagena wanawa..ekama de mata oya magul kammali ban dan....
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    uba wede karagaththa kiyala kiwwane..mama trip ekek awith thiyenne ban.ekai kiwwe monday karamu kiyala
    seen eka simple.....Gun eken gemak nethuwa galawala gahanna puluwan..baya wenna epa IC eka yanne nehe..dhenata mage yaaluwek innawa..u geenne PC board keeli..mata kiyala galawagena gahagena wanawa..ekama de mata oya magul kammali ban dan....

    mata koinda ban gun ekak , bouth eken gema dunne . menna me system ekata ..
     
    Last edited: