ICASL CAB IT notes

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අනේ මට ලොකු උදව්වක් ඕනේ. Charted Institute එකේ CAB වල IT paper එක ලියපු කෙනෙකුගේ සටහන් ටික දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්. කාලෙකට කලින් Charted Intermediate කරපු කෙනෙකුට IT paper කරන්න ඕනැ වෙල තියෙනව.
    මේ අවුරුද්දෙ IT paper eka එක පාස් උන කෙනෙකුට මේ උදවුව කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.

    I need someones help to find IT notes to CAB II IT paper (for the exam conducted by the Institute of charted accountants of sri lanka)

    This notes are for a person who has completed the intermediate exam some time back and wants to complete the IT paper only.

    If a person who has completed CAB II IT paper this year, will be a great help.

    Thank you
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අනේ මට ලොකු උදව්වක් ඕනේ. Charted Institute එකේ CAB වල IT paper එක ලියපු කෙනෙකුගේ සටහන් ටික දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්. කාලෙකට කලින් Charted Intermediate කරපු කෙනෙකුට IT paper කරන්න ඕනැ වෙල තියෙනව.
    මේ අවුරුද්දෙ IT paper eka එක පාස් උන කෙනෙකුට මේ උදවුව කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.

    Machan can u type in English as well.. I dnt have Unicodes to read this.. i think i can help u...