Jun 2, 2016
154
119
0
Sri Lanka
ICBT එකේ electronic engineering කරන කවුරු හරි ඉන්නවද? කොහොමද? ICBT HND හොඳයිද? දන්න කෙනෙක් ඉන්නවානම් කියන්ඩ....

උදව් කරපු නොකරපු හැමෝටම ස්තූතියි.....
..
 

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    Mehamai...dn icbt HND ynne edexcel neme...
    Cadif metropolitan university eken thma assured karnne..ethkota hnd eka university qualified...eka godk hodai...thma field eketa awith na..oya hnd eka krpu un ...
    Mn hitnne issrahta hoda.wai habai puthoo.dn nm assignment basic neme...exam basic thma ynne..patta amarui exam...edexcel wlata wada....kragtot goda
    :yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ICBT අවුලක් නෑ හොඳයි. එත් අනෙක් ඒවාගේ HND වලට වඩා අමාරුයි. අස්යිමට් එක්ක වයිවා ප්‍රසන්ටේෂන් හැම සබ්ජෙක්ට් එකටම තියෙනවා නේ