ICBT HND Mechanical Course එක කොහොමද කියල දන්න මචන්ලා ඉන්නවනම් කියන්නකෝ.....
මේ Course එක කරලා job වලට ඉල්ලුමක් තියෙනවද? trainning එක කොහොමද? රටවත් යන්න පුලුවද?
දන්නා අය ඉන්නවනම් plz comment දාන්න.....!
මේ Course එක කරලා job වලට ඉල්ලුමක් තියෙනවද? trainning එක කොහොමද? රටවත් යන්න පුලුවද?
දන්නා අය ඉන්නවනම් plz comment දාන්න.....!
Last edited:

awlk naa
apo pissuda bn.. uba ugen ahala balapan dan awuruddak withara wenawa u course eka patan aran.nathnan uba fb eke ICBT yana unwa search karala balapan monahari danganna puluwan wei