ICBT එක හෙන චාටර් නේ , පිලිගැනීමක් නෑ ලොකුවට.
කාලයක් ඕකේ ඩිග්‍රි එක දුන්නා Assignment Base විදිහට.
යන හැම එකාම පාස්. බැජ් එකේ 100 ක් ඉන්නවා නම් 100 ම ඩිග්‍රී එක අරන් එලියට එනවා , කවුරුවත් බැජ් ඩ්‍රොප් වෙන්නේ නැ, මොකද Assignment විතරයි..
පස්සේ ඕකට කේස් හිටන් ගියා..
අපෙත් කොල්ලෝ ගොඩක් කරා ලක්ශ 10 ක් විතර ගියේ ඒ කාලේ..
අන්තිමට ජොබ්ස් නෑ, දැනුම නෑ, අරකයි මේකයි.''හරියටම සල්ලි දීලා ඩිග්‍රී එක ගත්තා වගේ සීන් එකක් ගියේ Exam එහෙම මුකුත් නෑනේ පාඩම් කරලා ලියන.
පස්සේ පස්සේ පාඩම් කරලා ලියන්න එක්සෑම් එහෙම තියන්න ගත්තලු.
ඒ උනාට යන එවුන් නම් කියන්නේ එක්සෑම් ලේසී, ඔක්කොම දෙනවනේ , අරකයි මේකයි.
Turniting එහෙමත් ගේමක් නෑලු පාස් කරනවා කියන්නේ..
කවුරු මොන දේ කීවත් , මොන දේ වුනත් , මාර විදිහට ඕකට කට්ටිය යන්නේ , හැමතැනම බ්‍රාන්ච් වල එක විදිහට සෙනග.. අනික් කැම්පස් වලට සාපේක්ශව ඕකේ ඩිග්‍රී එක ගන්න ලේසී ..
අනික් ඒවාගේ බැජ් ඩ්‍රොප් වෙනවනේ මගදි අමාරු නිසා.
SLLIT , NSBM , NIBM ,
එහෙම දන්න අය ඉන්නවා මුල් අවුරුදු 2 න් පස්සේ බැජ් එක ඩ්‍රොප් වෙලා පස්සට වැටුන අය..එක්සෑම් අමාරුයි, ප්‍රසෙන්ටේශන් එහෙම අමාරුයි කියලත් කියනවා. එහෙම වෙනකොටනේ බන් ඩිග්‍රී එකක උනත් කොලිටිය තීරනය වෙන්නේ.
Msc නම් යන්න පුලුවන් ඕනී කැම්පස් එකක් දාලා.
මගේ යාලුවෙක් ඔස්ට්‍රේලියා ගියා Msc කරන්න IT වලින්, ඌ ඉගෙන ගත්තෙත් ICBT එකේ..හැබැයි ඌ එහේ ගිහින් වෙන යාලුවෙක් එක්ක කියලා තිබ්බා හිතුවට වඩා අමාරුයි ගොඩක් , කරන් යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ කියලත්..

Last edited:
(hama ekama nemei
)