ICBT vs NIBM vs SLITT

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,031
    1
    31,565
    113
    - උඩරට -
    ICBT එක හෙන චාටර් නේ , පිලිගැනීමක් නෑ ලොකුවට.
    කාලයක් ඕකේ ඩිග්‍රි එක දුන්නා Assignment Base විදිහට. :baffled:
    යන හැම එකාම පාස්. බැජ් එකේ 100 ක් ඉන්නවා නම් 100 ම ඩිග්‍රී එක අරන් එලියට එනවා , කවුරුවත් බැජ් ඩ්‍රොප් වෙන්නේ නැ, මොකද Assignment විතරයි..
    පස්සේ ඕකට කේස් හිටන් ගියා..
    අපෙත් කොල්ලෝ ගොඩක් කරා ලක්ශ 10 ක් විතර ගියේ ඒ කාලේ..
    අන්තිමට ජොබ්ස් නෑ, දැනුම නෑ, අරකයි මේකයි.''හරියටම සල්ලි දීලා ඩිග්‍රී එක ගත්තා වගේ සීන් එකක් ගියේ Exam එහෙම මුකුත් නෑනේ පාඩම් කරලා ලියන.

    පස්සේ පස්සේ පාඩම් කරලා ලියන්න එක්සෑම් එහෙම තියන්න ගත්තලු.
    ඒ උනාට යන එවුන් නම් කියන්නේ එක්සෑම් ලේසී, ඔක්කොම දෙනවනේ , අරකයි මේකයි.
    Turniting එහෙමත් ගේමක් නෑලු පාස් කරනවා කියන්නේ..

    කවුරු මොන දේ කීවත් , මොන දේ වුනත් , මාර විදිහට ඕකට කට්ටිය යන්නේ , හැමතැනම බ්‍රාන්ච් වල එක විදිහට සෙනග.. අනික් කැම්පස් වලට සාපේක්ශව ඕකේ ඩිග්‍රී එක ගන්න ලේසී ..
    අනික් ඒවාගේ බැජ් ඩ්‍රොප් වෙනවනේ මගදි අමාරු නිසා.

    SLLIT , NSBM , NIBM ,
    එහෙම දන්න අය ඉන්නවා මුල් අවුරුදු 2 න් පස්සේ බැජ් එක ඩ්‍රොප් වෙලා පස්සට වැ‍ටුන අය..එක්සෑම් අමාරුයි, ප්‍රසෙන්ටේශන් එහෙම අමාරුයි කියලත් කියනවා. එහෙම වෙනකොටනේ බන් ඩිග්‍රී එකක උනත් කොලිටිය තීරනය වෙන්නේ. :yes:

    Msc නම් යන්න පුලුවන් ඕනී කැම්පස් එකක් දාලා.
    මගේ යාලුවෙක් ඔස්ට්‍රේලියා ගියා Msc කරන්න IT වලින්, ඌ ඉගෙන ගත්තෙත් ICBT එකේ..හැබැයි ඌ එහේ ගිහින් වෙන යාලුවෙක් එක්ක කියලා තිබ්බා හිතුවට වඩා අමාරුයි ගොඩක් , කරන් යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ කියලත්.. :lol:
     
    Last edited:

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ACBT කියන එකේ දෙන්නෙත් එහෙම ඒවා. බුකියේ ACBT එකේ එක ගැන නන් දාලත් තිබුණා ලගදී. European Campus University College වගේම CCAS එකකුත් දෙන්නේ එහෙම ඒවා. දෙහිවල පැත්තේ දෙක තුනකුත් තියෙනවා, උනුත් එහෙම සීන් එකක් වගේ කරන්නේ.

    වැඩේ කියන්නේ අර European Campus එකේ එවුන්ට UGC එකේ ලෙටර් එකත් තියෙනවා. :lol:

    පිටරට degree එක දෙන කැම්පස් එක Commonwealth Universities Yearbook හරි International Handbook of Universities එකේ තියෙනවනම් recognise කියලා ලියුම දෙනවා UGC එකෙන්. ඕක ඉතින් අපිටත් ගිහින් බලාගන්න පුළුවන් දෙයක්නේ උන්ගේ ලියුම වැඩක් නෑනේ 😂). European Campus කාරයෝ වෙබ් එකක් හදලා අර ලිස්ට් එකේ තියෙන කැම්පස් එකක විතර ටික දාලා.

    ඇත්තටම UGC එකත් කරන්නේ අමු බොරුව. උන් හොයන්නේ බලන්නේ නෑ ඇත්තටම පිටරට එහෙම university එකක් තියෙනවද, ඇත්තටම මෙහෙ උන්ට ඒ uni එකේ ඩිග්රි දෙන්න අවසරය තියෙනවද, දෙන්නේ ඇත්තම degreeද කියලා මෙලෝ මගුලක් හොයන්නේ නෑ බන්. පිටරට degree එකක් නම් මුලින්ම බලන්න තියෙන්නේ google street view දාලා එහෙම කැම්පස් එකක් කියන රටේ තියෙනවද කියලා. ඊට පස්සේ කෝල් එකක් දීලා verify කරගන්න එක. 😅
     
    • Like
    Reactions: niyomax

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    man dan NIBM weekend degree ekak karanava SE.thama first year eka.anith eva gana nam danne.friendly environment ekak tiyenne.exam ehema amaruyi tikak,habayi godakma amaru ne.practical ehema aduyi api weeken eke karana nisa.man aluth nisa danne loku deyak.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ICBT එක හෙන චාටර් නේ , පිලිගැනීමක් නෑ ලොකුවට.
    කාලයක් ඕකේ ඩිග්‍රි එක දුන්නා Assignment Base විදිහට. :baffled:
    යන හැම එකාම පාස්. බැජ් එකේ 100 ක් ඉන්නවා නම් 100 ම ඩිග්‍රී එක අරන් එලියට එනවා , කවුරුවත් බැජ් ඩ්‍රොප් වෙන්නේ නැ, මොකද Assignment විතරයි..
    පස්සේ ඕකට කේස් හිටන් ගියා..
    අපෙත් කොල්ලෝ ගොඩක් කරා ලක්ශ 10 ක් විතර ගියේ ඒ කාලේ..
    අන්තිමට ජොබ්ස් නෑ, දැනුම නෑ, අරකයි මේකයි.''හරියටම සල්ලි දීලා ඩිග්‍රී එක ගත්තා වගේ සීන් එකක් ගියේ Exam එහෙම මුකුත් නෑනේ පාඩම් කරලා ලියන.

    පස්සේ පස්සේ පාඩම් කරලා ලියන්න එක්සෑම් එහෙම තියන්න ගත්තලු.
    ඒ උනාට යන එවුන් නම් කියන්නේ එක්සෑම් ලේසී, ඔක්කොම දෙනවනේ , අරකයි මේකයි.
    Turniting එහෙමත් ගේමක් නෑලු පාස් කරනවා කියන්නේ..

    කවුරු මොන දේ කීවත් , මොන දේ වුනත් , මාර විදිහට ඕකට කට්ටිය යන්නේ , හැමතැනම බ්‍රාන්ච් වල එක විදිහට සෙනග.. අනික් කැම්පස් වලට සාපේක්ශව ඕකේ ඩිග්‍රී එක ගන්න ලේසී ..
    අනික් ඒවාගේ බැජ් ඩ්‍රොප් වෙනවනේ මගදි අමාරු නිසා.

    SLLIT , NSBM , NIBM ,
    එහෙම දන්න අය ඉන්නවා මුල් අවුරුදු 2 න් පස්සේ බැජ් එක ඩ්‍රොප් වෙලා පස්සට වැ‍ටුන අය..එක්සෑම් අමාරුයි, ප්‍රසෙන්ටේශන් එහෙම අමාරුයි කියලත් කියනවා. එහෙම වෙනකොටනේ බන් ඩිග්‍රී එකක උනත් කොලිටිය තීරනය වෙන්නේ. :yes:

    Msc නම් යන්න පුලුවන් ඕනී කැම්පස් එකක් දාලා.
    මගේ යාලුවෙක් ඔස්ට්‍රේලියා ගියා Msc කරන්න IT වලින්, ඌ ඉගෙන ගත්තෙත් ICBT එකේ..හැබැයි ඌ එහේ ගිහින් වෙන යාලුවෙක් එක්ක කියලා තිබ්බා හිතුවට වඩා අමාරුයි ගොඩක් , කරන් යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ කියලත්.. :lol:
    siraama kathawa ...mama field eke den godak kal..startup ,middle level , large scale company okkogema mama weda karala thiyenawa ..den inne large scale..mama weda karapu eka team ekakawath mata ICBT giyapu ekek hambela ne. mamath private uni ekaka. mata state uni wala (computer science/IT degree thiyena) okkoma uni ekka un ekka weda karala thiyenawa.. private mata set une NIBM, NSBM ,SLITT wala un witarai. malaata hambela ne ICBT wage un. APIIT eke dennek set una intern hitapu ekaka..BAla dennek..moda gas un.

    man dan NIBM weekend degree ekak karanava SE.thama first year eka.anith eva gana nam danne.friendly environment ekak tiyenne.exam ehema amaruyi tikak,habayi godakma amaru ne.practical ehema aduyi api weeken eke karana nisa.man aluth nisa danne loku deyak.
    NIBM eke practical karanawa hodatama madi ban..weekend thiya full timeuth ewage..SLIIT ekka herennawath be
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    siraama kathawa ...mama field eke den godak kal..startup ,middle level , large scale company okkogema mama weda karala thiyenawa ..den inne large scale..mama weda karapu eka team ekakawath mata ICBT giyapu ekek hambela ne. mamath private uni ekaka. mata state uni wala (computer science/IT degree thiyena) okkoma uni ekka un ekka weda karala thiyenawa.. private mata set une NIBM, NSBM ,SLITT wala un witarai. malaata hambela ne ICBT wage un. APIIT eke dennek set una intern hitapu ekaka..BAla dennek..moda gas un.

    NIBM eke practical karanawa hodatama madi ban..weekend thiya full timeuth ewage..SLIIT ekka herennawath be
    ow bn.apima e tika goda daganna ona.NIBM eke degree ekata piliganeemak tiyenavada bn industry eke
     
    • Like
    Reactions: samithax88

    samithax88

    Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    ow bn.apima e tika goda daganna ona.NIBM eke degree ekata piliganeemak tiyenavada bn industry eke

    ඔව් NIBM එකේ practical මදි කතාව නම් ඇත්ත 2009/2010 කාලෙත්. ඒක අපිට තේරුනෙත් industry එකට ගියාට පස්සෙ. ඒ හින්ද පොඩි කට්ටක් කන්න උනා මුල් කාලේ.

    හැබයි අපිට නම් හොඳම lecturersල ටිකක් සෙට් උනා degree එකේදී. එයාලට පිං සිද්ද වෙන්න දැන් මං හොඳ company එකක tech lead කෙනෙක්. :yes:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    MSc karanna puluwan 3years bachelors walin:D (hama ekama nemei:no:)
    පැහැදිලි කරහන්

    ඔව් NIBM එකේ practical මදි කතාව නම් ඇත්ත 2009/2010 කාලෙත්. ඒක අපිට තේරුනෙත් industry එකට ගියාට පස්සෙ. ඒ හින්ද පොඩි කට්ටක් කන්න උනා මුල් කාලේ.

    හැබයි අපිට නම් හොඳම lecturersල ටිකක් සෙට් උනා degree එකේදී. එයාලට පිං සිද්ද වෙන්න දැන් මං හොඳ company එකක tech lead කෙනෙක්. :yes:
    SLITTE එකේඋබල කරේ UK degree එකක්ද නැත්තන් SLITTE එකෙන්ම දෙන එකක්ද ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔව් NIBM එකේ practical මදි කතාව නම් ඇත්ත 2009/2010 කාලෙත්. ඒක අපිට තේරුනෙත් industry එකට ගියාට පස්සෙ. ඒ හින්ද පොඩි කට්ටක් කන්න උනා මුල් කාලේ.

    හැබයි අපිට නම් හොඳම lecturersල ටිකක් සෙට් උනා degree එකේදී. එයාලට පිං සිද්ද වෙන්න දැන් මං හොඳ company එකක tech lead කෙනෙක්. :yes:
    uba aurudu 4ma NIBM karapu kenekne neda. ubalain passe enuwa eka NSBM ekath ekka mix karala. dennan aaye NIBM wenama yanne..den kohomada danne ne

    ow bn.apima e tika goda daganna ona.NIBM eke degree ekata piliganeemak tiyenavada bn industry eke
    NIBM eke thiyana advantage eka thamai (full time unta thibba) 3rd year eke idan industry ekata yanna puluwan. eyaala daala denne ne. thamanma gema gahaganna one..uwamanawa thiyana un 3rd year eke idan internship eka karala. degree eka iwaraweddi hoda experience ekak gannawa.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    ඔව් NIBM එකේ practical මදි කතාව නම් ඇත්ත 2009/2010 කාලෙත්. ඒක අපිට තේරුනෙත් industry එකට ගියාට පස්සෙ. ඒ හින්ද පොඩි කට්ටක් කන්න උනා මුල් කාලේ.

    හැබයි අපිට නම් හොඳම lecturersල ටිකක් සෙට් උනා degree එකේදී. එයාලට පිං සිද්ද වෙන්න දැන් මං හොඳ company එකක tech lead කෙනෙක්. :yes:
    ape lectures la nam hodayi,friendly ona deyak ahanna puluwan.practical madi scene eka nam thama tiyenava.anika man weekend ne bn karanne
    uba aurudu 4ma NIBM karapu kenekne neda. ubalain passe enuwa eka NSBM ekath ekka mix karala. dennan aaye NIBM wenama yanne..den kohomada danne ne

    NIBM eke thiyana advantage eka thamai (full time unta thibba) 3rd year eke idan industry ekata yanna puluwan. eyaala daala denne ne. thamanma gema gahaganna one..uwamanawa thiyana un 3rd year eke idan internship eka karala. degree eka iwaraweddi hoda experience ekak gannawa.
    ow bn,man nam asa adu ganakata hari experience ekak ganna internship ekak hoya ganna.thama first year eka.second eken passe bari veida bn mahansi unoth internship ekak set karaganna.field ekata avahama thamayi harima experience eka labenne
     
    • Like
    Reactions: samithax88

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ICBT නම් හරියන්නේ නෑ. මමත් ගිය නිසා කියන්නේ (2010 විතර හැබැයි). Industry එකට වැටුනම තමා ඕක තේරෙන්නේ. ඒක නිසා Course Content එක එහෙම බලලා, පිළිගත් ආචාර්ය මඩුල්ලක් ඉන්න තැනකට යන්න. තවත් එකක් කියන්නම්, ඩිග්‍රිය හොඳට කරලා, හොඳ ජොබක් කරනවා කියල හිතන්න එපා. පුළුවන් හැමදේම ඉගෙනගන්න, උඩට යද්දී ඩිග්‍රියට වඩා, තව ගොඩක් දේ උවමනා වෙනවා. අදාළ විෂයේ උගත්කම විතරක් නෙවෙයි. අත්දැකීමෙන් කියන්නේ (මමත් ඉස්සර ඉඳන් හොඳට කටු කෑවා, දැන් Microsoft එකේ වැඩ :D )
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mama recommend karanne IIT>SLIIT>NIBM/NSBM.
    Private degree walin mage experience anuwa wadima piliganimak thiyenne IIT ekata.
    SLIIT & NSBM/NIBM ekata dekatama ekama wage piliganimak thiyenawa but SLIIT eke practicle paththa wadi NSBM ekata wada.
     
    • Like
    Reactions: charitha2011

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    මම icbt ගියේ ,එක එකා කියන ඒව ගනන් ගන්න එපා ඒකා පට්ට. Icbt හින්දා මම ගොඩ ගියේ මම දැන් Apple.inc එකේ CEO 🤣
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Owala software engineer degree eka karapu kawuruhari kiyanawada issellama ugannapu programming language eka mokakda kiyala
    එහෙම එකක් කියලා උගන්වන්නේ නෑ බං පළවෙනි අව්රුදු 2 c,c++,java,java script ,python,android ඔක්කොම යනවා. se පටන් ගන්නේ 3 year ඉඳන් එතකොට ඉතින් අපිට කැමැති languages framework use කරලා projects කරන්න පුළුවන්. දැන් අලුත් syllabus එකේ තව තව ඒවා දාලා ඇති.
    -sliit
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,031
    1
    31,565
    113
    - උඩරට -
    uba aurudu 4ma NIBM karapu kenekne neda. ubalain passe enuwa eka NSBM ekath ekka mix karala. dennan aaye NIBM wenama yanne..den kohomada danne ne

    NIBM Degree
    එක කරලා එන අන්තිම අවුරුද්ද NSBM එකේ කරන්න තියෙන්නේ බන්!
    ඒ උනාට දැන්නම් කෙලින්ම දාන්නේ NSBM මම දන්න විදිහට.

    NSBM එකෙත් අවුල් තියෙනවා Software Engeneering වල
    UGC Approved & UGC Recognised - UK Plymouth කියලා දෙකක් තියෙනවා.
    UGC Special Degree 4 Years / Uk - 3 Years
    ඕකෙන් Plymouth එකේ අයට ලැබෙන දැනුම මදි. ( IT Only )
    මාත් එක්ක කොල්ලෝ සෙට් එකක් හිටියා කලින් උන් කරේ Plymouth SE.
    උන් කියනවා ඉන්න ලෙක්චර්ස්ලත් SE Cording උගන්නන්නේ පොත් බලාගෙනලු , ලෙක්චර්ටත් කෝඩ් අමතක නම් උන්ට කොහොමද කියලා උන් අහනවා.
    ඩිග්‍රී එක ලක්ශ 16 ක් නේ බන්.
    SLLIT එවුන්ගේ නෝට් හොයන් ගොඩක් එවුන් ගේම ගහන්නේ.( ඒ උනාට ලගම එකෙක් ඇරෙන්න කවුරුවත් ඒවා කියන්නේ නෑ.)
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Mama recommend karanne IIT>SLIIT>NIBM/NSBM.
    Private degree walin mage experience anuwa wadima piliganimak thiyenne IIT ekata.
    SLIIT & NSBM/NIBM ekata dekatama ekama wage piliganimak thiyenawa but SLIIT eke practicle paththa wadi NSBM ekata wada.
    sliit se is the best
    Screenshot_20201005-110546_Chrome.jpg
    Screenshot_20201005-110609_Chrome.jpg
    Screenshot_20201005-110622_Chrome.jpg
    Screenshot_20201005-110628_Chrome.jpg
    Screenshot_20201005-110637_Chrome.jpg
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Personaly mamath SLIIT recommend karanawa over NSBM.
    But industry eke IIT ekata SLIIT ekata wada piliganimak thiyenawa.

    Habai Machan uba dapu ranking piliganna puluwan source ekak neme, okata anuwa ESOFT ekath NIBM ekata uda neda?o_O🤪
    NSBM foreign degree ekaknam karala thiyenne (UCD, Plymouth etc) anna eke ranking balanna one, NSBM eke ranking neme.
    NSBM local degree eka karanwanam thama NSBM ranking balanna one
     
    • Like
    Reactions: niyomax