ICC Cricket Tea shert...

Oct 5, 2010
266
19
0
ICC Cricket Teashirt
onada??
onanam e mail eddressssss eka methana liyanna
..Rs 200.
f3c949a2d0cdad2885b6b6591ffbddd9.image.141x167.jpg


 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුලුවන් නම්.. මේ ටී-ෂර්ට් එකේ ඇත්තට..
    ගත්ත පින්තුරයක් දාන්න...

    අපිට විශ්වාස කරන්නත් අමාරුයි නේ.
    රු. 200 ට මේ වගේ ටි-ෂර්ට් එකක් දෙන්න පුලුවන් ද කියලා..
    අනික ඊ-මේල් එක මේ විදියට හැමෝම ප්‍රසිද්ධියෙන් දාන එක..
    හැක් කරන අයට බොහෝ ලෙස ඉද මාර්ගයක් දෙන විදියේ වැඩක්..

     
    Last edited: