ICC CWC බලන්න DIALOG එකෙන් DATA FREE

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    ICC CWC බලන්න DIALOG එකෙන් DATA FREE

    ඔයාලටත් අවා නේද DIALOG එකෙන් මේ මෙසෙජ් එක...

    4න් එකෙන් නම් FREE OF DATA බලන්න පුලුවන්. Pc වලින් balannath puluwan

    මෙන්න ලින්කුව
    www.dz.dialog.lk/sports

    Match බලන්න දෙන්නෙ නැතුව ටෙලි පෙරහැරවල් බලන්න අය ඉන්න ගෙවල් වල කොල්ලන්ට න්ම් මේක සුපිරි..
    මටත් එහෙමයි :D
    Smart 4n තියනව නම් කොහෙ හරි යන ගමන් අස්සකට වෙලා බලන්නත් පුලුවන්නෙ. මොකද ඉතින් පටන් ගන්නෙත් 14 නෙ එදා කොහෙ ඉදීද දන්නෙ නෑනේ.. ;)

    ලංකාවෙ අපිට නම් DIALOG තමයි.