ICC CWC බලන්න DIALOG එකෙන් DATA FREE
ඔයාලටත් අවා නේද DIALOG එකෙන් මේ මෙසෙජ් එක...
4න් එකෙන් නම් FREE OF DATA බලන්න පුලුවන්. Pc වලින් balannath puluwan
මෙන්න ලින්කුව
www.dz.dialog.lk/sports
Match බලන්න දෙන්නෙ නැතුව ටෙලි පෙරහැරවල් බලන්න අය ඉන්න ගෙවල් වල කොල්ලන්ට න්ම් මේක සුපිරි..
මටත් එහෙමයි
Smart 4n තියනව නම් කොහෙ හරි යන ගමන් අස්සකට වෙලා බලන්නත් පුලුවන්නෙ. මොකද ඉතින් පටන් ගන්නෙත් 14 නෙ එදා කොහෙ ඉදීද දන්නෙ නෑනේ..
ලංකාවෙ අපිට නම් DIALOG තමයි.