මෙන්න ICC ලකුණු
අපි මැච් එක බලන අතර ආණ්ඩුව 6 පහරවල් කිහිපයක් නෙලා ඇත
පහතින් බලා ගන්න කෝ කොහොමද කියලා ගැහිල්ල .
දැන් කියන්න පුලුවන්ද ඇත්තටම ICC එක නිසා දිනුවේ කවුද කියලා.
අපි දිනුම්ද ?

අපි මැච් එක බලන අතර ආණ්ඩුව 6 පහරවල් කිහිපයක් නෙලා ඇත
පහතින් බලා ගන්න කෝ කොහොමද කියලා ගැහිල්ල .
ශ්‍රී ලංකා රජය 6 පහරවල් නෙලලා අම්බානකට
ගෑස් 230 කින් ඉහලට.
ඩිසල් මිලත් ඉහලට
පෙට්‍රල් මිලත් ඉහලට
බස් ගාස්තුත් හෙට සිට ඉහලට.
තව දෙන්නම් හෙට වෙනකොට මල්ලිලා
ගෑස් 230 කින් ඉහලට.
ඩිසල් මිලත් ඉහලට
පෙට්‍රල් මිලත් ඉහලට
බස් ගාස්තුත් හෙට සිට ඉහලට.
තව දෙන්නම් හෙට වෙනකොට මල්ලිලා
දැන් කියන්න පුලුවන්ද ඇත්තටම ICC එක නිසා දිනුවේ කවුද කියලා.
අපි දිනුම්ද ?