ICC FINAL Result

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
මෙන්න ICC ලකුණු
අපි මැච් එක බලන අතර ආණ්ඩුව 6 පහරවල් කිහිපයක් නෙලා ඇත
පහතින් බලා ගන්න කෝ කොහොමද කියලා ගැහිල්ල .

ශ්‍රී ලංකා රජය 6 පහරවල් නෙලලා අම්බානකට
ගෑස් 230 කින් ඉහලට.
ඩිසල් මිලත් ඉහලට
පෙට්‍රල් මිලත් ඉහලට
බස් ගාස්තුත් හෙට සිට ඉහලට.
තව දෙන්නම් හෙට වෙනකොට මල්ලිලා
​

දැන් කියන්න පුලුවන්ද ඇත්තටම ICC එක නිසා දිනුවේ කවුද කියලා.
අපි දිනුම්ද ?



:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Maxxa thread machan.

    Me harakta owa therenne nee ban
    .

    Munta denna ona thana kola
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ලංකාවේ ඉන්ධන නැත එම නිසා ඒවා මිලදී ගන්නේ පිටිනි. , මැදපෙරදිග පවතින අර්බුධය හේතුකොට ගෙන මේවා සීග්‍රයෙන් ඉහල නගිමින් පවතී. බලන්න පහත සටහන් ,

    APRIL 1, 2011, 3:57 P.M. ET

    #
    OIL FUTURES:Crude Settles At $107.94/Bbl; New 2-1/2 Year High

    Code:
    http://online.wsj.com/article/BT-CO-20110401-712900.html

    #
    Oil prices are always experiencing a little fluctuation. In the past few years, there have quite a few sudden rises in oil prices with a subsequent fall in the stock market. The London Brent has shown a rise above the coveted $110 a barrel mark for the first time in February 2011 after 2008.

    Code:
    http://oil-price.net/en/articles/russian-crude-oil-middle-east.php

    Petrol price increase [ All News & Articles ]

    Code:
    http://www.google.lk/search?q=oil+prices&hl=en&biw=1024&bih=635&prmd=ivnsu&source=univ&tbs=nws:1&tbo=u&sa=X&ei=wfOWTa7jH8-zrAfsofyEDA&ved=0CF4QqAI
    ‎

    දැන් මහින්දටනෙ උබල බනින්නේ , දැන් බැනපියව් ගොබ්බ ඔබාමට
     
    • Like
    Reactions: Eranga Niluka

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    CPC petrol is Rs. 125

    average US price is Rs. 107

    ඕකට තමා ආසියාවේ ආශ්චර්ය කියන්නේ
    ඇමරිකාවේ ගණන් වලට වඩා ලංකාවේ බඩු ගනන්
    .:lol::lol::lol::lol:
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    අපේ රජතුමාට ජයවේවා .
    තව 6 යේ 4 රේ පහරවල් ගැසීමට ශක්තිය දයිරිය ලැබේවා.
    ​