ICE BONG ( Made in Sri Lanka )

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    යකුනේ මේ මල් ගහන්න පාවිච්චි කරන බූලියක්.. bong කියන්නෙ මල් වලට කියල දන්නෙ නැත්ද? :angry:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,316
    3,885
    113
    යකුනේ මේ මල් ගහන්න පාවිච්චි කරන බූලියක්.. bong කියන්නෙ මල් වලට කියල දන්නෙ නැත්ද? :angry:

    "bong" කියන්නේ මර්ජුආන/ගංජා/මල් වලට නෙවි , ඒවා ගන්න පාවිච්චි කරන උපකරණෙට
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,872
    3,885
    113
    USA
    අම්මටසිරි.. මං හිතුවෙ මේ බීමක් වගේ මොනා හරි කියලා.. ඔව්වා සමාජයට දෙන හොද ආදර්ශ නම් නෙමේ පුටා..;)
    ​
    මචන් මම නම් දුම් පානය කරන නැ, ඔය සීන් එක මම දන්නවා කට්ටිය අහලා තිබ්බ හින්දා දැම්මේ :yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මචන් මම නම් දුම් පානය කරන නැ, ඔය සීන් එක මම දන්නවා කට්ටිය අහලා තිබ්බ හින්දා දැම්මේ :yes:
    11.gif
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මලක් ගහන්න හොදම ක්‍රමේ මොකක්ද? ICE BONG
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,725
    10,852
    113
    Sherwood වගේ තැනක
    ඔයියි මම මුලින්ම හිතුවේ පොර්ටබල් ෆෑන් එකක් වගේ මොකක් හරි කුලින්ග් වෙන සීන් එකක් කියල . :sorry::eek::nerd: සම් වන් ටෙල් හව් ටු යුස් දිස් ෂිට් :dull::dull::dull:
    ​
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,308
    113
    yako me bong ekak.mewa hadana eka eka krama tiyanawa.gravity bong,normal bong....etc.ganja hari KG hari gahana gadjet ekak.hariyata shisha ekak wage.ape un gadududa kiyala kiyanne mekata.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16840377 said:
    මේ තියෙන්නේ මම හදිස්සියට හදාගත්තු දුප්පත් බොන්ගිය :(;)
    අයිස් වතුර දාල ගත්තහම ෂෝයි :cool:

    DSC_1277_zpsb70279c2.jpg
    මොකක්ද බං ඔය.. ඕකට මොනා දාලද බොන්නෙ.. පොඩ්ඩක් කියපංකො..:(
    ​