ICET COMPUTER INSTITUTEඑකට ගිය අය ඉන්නවදො?
මෙක කරන්නෙ දම්මික ජයවර්දන කියල කෙනෙක්..මෙයා සෙලින්කො ආයතනයෙ පරිගනක අන්ශයෙ හිටපු කෙනෙක්..මෙයා රොටරි එකෙත් තවත් තෑන් කිහිපයකමත් පන්ති කරනවා...diploma වගයක් මෙතන කරනවා.. මෙතන හොර බොරු වන්චා නෑති තෑනක්ද කියලා දෑනගන්න ඔනෙ..
මෙ ගෑන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න...
දන්නෑති අය bump එකක්වත් දාන්න...