Icloud unlocking ගැන දන්නේ කව්ද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕවා bulk unlock කරන අයට dhru fusion කියල cms එකක් තියනව. ඒකක් තියන retail වෙබ් එකක් හොයාගෙන සල්ලි ගෙවල අන්ලොක් කරගෙන unlock උනා කියල status එක අප්ඩේට් උනාට පස්සෙ itunes open කරගෙන cable එක ගහපුවාම ෆෝන් එක unlock වෙනවා.
     
    • Like
    Reactions: lakshithathudawe